අඤ්ඤාකොණ්ඩඤ්ඤ (චිරරාත‍්‍රඥ) සාරිථුත්ත (මහා ප‍්‍රාඥ) මොග්ගල්‍යාන (සෘද්ධිමත්) මහාකාශ්‍යප (ධූතංගධාරී) උපාලි (විනයධර) නන්ද (ශාන්තෙන්‍ද්‍රිය) බක්කුල (නීරෝගී) රාහුල ( ශික්‍ෂාකාමී) වැනි තෙරවරුන් වෙති. මහා ප‍්‍රජාපතී ගෝතමී (චිරරාත‍්‍රඥ) පටාචාරා ( විනයධර) කිසාගෝතමී (රළු සිව්රුදරන) සොණා (වීර්යවන්ත) ඛේමා (...