කාශ්‍යප මහ රහතන් වහන්සේ

AnuradhaRa

Well-known member
  • කාශ්‍යප මහ රහතන් වහන්සේ

    කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙච්චර බලවත්ද?

    මම සම්මා සම්බුද්ධත්වයට පත් නොවී පිප්පලීගේ වන්දනාව පිලිගත්තනං මගේ හිස හත්කඩකට පුපුරනව කියල බුදු හාමුදුරුවො කියල තියෙනව :shocked:
     
    • Like
    Reactions: Pessimist

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙච්චර බලවත්ද?

    මම සම්මා සම්බුද්ධත්වයට පත් නොවී පිප්පලීගේ වන්දනාව පිලිගත්තනං මගේ හිස හත්කඩකට පුපුරනව කියල බුදු හාමුදුරුවො කියල තියෙනව :shocked:

    owa kohenda ban ubala hoyaganne? :oo:
     

    AnuradhaRa

    Well-known member
  • අපිට වන්දනා කරන පිංවතුන් බලාපොරොත්තුවන ගුණයන් අපි ළඟ නොමැතිනම් වැඳුම් ලබාගැනීමේදී අපි පරිස්‌සම් වෙන්න ඕනේ. අපි හැකිතාක්‌ ශීලයෙන් ශක්‌තිමත් වෙමින් සුදානම් විය යුතුයි. ලෝකයාගෙන් ලබන ගෞරවණීය වන්දනාවන් දරාගැනීමේ ශක්‌තිය ඇතිකර ගැනීමට. එසේ නොවුණහොත් අපේ හිස අවුල්වේවි. එවැනි ගෞරවණීය වන්දනාවක්‌ ලබන මොහොතේදීවත් දස දිසාවට මෛත්‍රීය පතුරුවමින් ඒ අයට ආශීර්වාද කරන්න අපි දක්‍ෂවෙමු. එවිට අපට පුළුවන් අවදානමින් යම් පමණකට මිදෙන්න. වන්දනා කිරීමත්, වැඳුම් ලබාගැනීමත් ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවන බව නුවණින් මෙනෙහි කරමු.
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    අපි නොදන්න සැබෑ කාශ්‍යප මහා රහතන්වහන්සේ

    අපි නොදන්න සැබෑ කාශ්‍යප මහා රහතන්වහන්සේ


    බෞද්ධ ඉතිහාසය 1 : පළමු ධර්ම සංගායනාව

    http://www.elakiri.com/forum/showthread.php?t=1747312


    http://www.elakiri.com/forum/showthread.php?t=1747339


    http://www.elakiri.com/forum/showthread.php?t=1752152
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • So it was like a
    bomb?

    හිස හත්කඩකට පැලෙනව කිව්වෙ ව්‍යංගයෙන් වෙන්ඩ ඇති

    පිප්පලීගෙ ඒ වන්දනාව බුදු කෙනෙකුට විතරමයි ලබන්ඩ පුලුවන් කියලයි කියන්නෙ..

    ඒ වන්දනාව වෙන කෙනෙක් ලැබුවනං ඒ පුද්ගලයට ලොකු කර්ම විපාකයකට මුහුණ දෙන්ඩ වෙනව

    ඒ කර්මය හිස හත්කඩකට පැලුණ හා සමානයි :yes:

    දැකල තියෙනවද බස් රෝදවලට යටවෙලා ඔලු කුඩු වෙච්ච අවස්ථා.. ඒව කර්ම විපාක වෙන්ඩ පුලුවන්
     
    Last edited: