ඒ දවස ලංකාවේ කොන්ඩම් භාවිතයක් නොතිබුණු යුගයක් .
අයියා මල්ලි සමග එක කාන්තාවක් ඉන්න විට සමාජ රෝග ඇතිවීමේ අවදානමක් තියනවා.
දරුවෙක් උප්පතිය ලැබුන විට පියා කාගේදැයි නිර්ණය කිරීමට නොහැකිය. එකල ලක්දිව හෝ ලෝකයේ DNA තාක්ෂනය නොතිබුණි. වර්තමනයේනම් ජින් ටෙක් එකේ සහය පතන්නවත් තිබුනා.
උපදින දරුවාට පියා...