ඕව නවත්වන්න උබටවත් මටවත් බැහැ. ඉස්සර ඉඳලම මනුෂ්‍යයා ඉන්ට්‍රස්ට් ඕවට. ඕව වලක්වන්න ගිහින් මේක අරාබි ෆෝරම් එකක් වෙයි.
හැබැයි වලක්වන්න ඕනේ අනුන්ගේ ෆොටෝස් විඩියෝස් හොරෙන් අරන් පබ්ලිෂ් කරන ඒවා. එයට අමතරව එඩිට් කරපු ඒවා සහ අපහස කිරීම් වලට ඇතුලත් ඒවා.
අන්න ඒවා එලකිරියෙන් ඉවත්කිරීම විතරක් ප්‍රමාණවත්...