1. sachith19920726

    Combination Multimedia System

    අහ් දැන් හරි.. ඒක auto ම වෙන්නෙ නැතුව user ගෙන් අහල ඉදපන්.. walkaround ඕනද කියල.. user yes දුන්නොත්.. ඕක වෙන්න දාපං.. narrate වෙන ඒකත් එහෙමයි.. user ගෙන් අහන්නෙ නැතුව වෙන්න දාන්න එපා.. සින්දුවක් අහ අහ ඉන්න කොට narrate වෙන්න ගත්තම.. එපා වෙනව නේ.. මුලින්ම wizard එකක් වගේ දාපං ඔය settings ටික...
  2. sachith19920726

    Combination Multimedia System

    මම බැලුව උබ කලින් දාපු එක.. අඩු පාඩුවකට තියෙන්නෙ user friendly කරපං තව ටිකක්.. software එක use කරන්න simple විදියට හදපන්.. desktop එකේ තියන එකේ widgets වල නම් නැති නිසා හොයාගන්න අමාරුයි.. app එක exit කරන්න වත් හොයාගන්න අමාරු සීන් එකක් තියෙන්නෙ.. එහෙම නැතුව කරපං.. පට්ට බන්.. keep it up...
  3. sachith19920726

    THE MEME THREAD - PART 4

    https://www.facebook.com/raul.navarrocana/videos/10222164222756309/
  4. sachith19920726

    SLT data අතුරුදහන් වීම

    මේ මාසෙ එහෙම කේස් එකක් ආවොත් කුණුහරප දෙකක් කියල connection එක අයින් කරනව..

    No contents