Green Hell බං
ඔව් story එකක් තියනව හොද.. multiplayer පුළුවන් නම් සෙට් වෙයන්.. කට්ටිය එකතු වෙලා survive වෙන හැටි හොයාගන්න එක තමයි ආතල්.. කරන්න තියන දේවල් තමන් ම හොයාගන්න ඕන youtube එහෙම බලල ගහල වැඩක් නැහැ.. උදා : ඇලකින් වතුර බිව්වොත් බඩ රිදෙන්න ගන්නවා Parasites.. ඒකට කරන්න ඕන මොනාද මොනාද කන්න...