රනිල්ට බටහිර සබදකම් තියෙනවා නේ. එයා ලෝක ප්‍රජාතන්ත්‍රවාදීන්ගේත් සබාපතිලු. ප්‍රභා හිතුවේ පොර වගේ කෙනෙක් ජනාදිපති කරගන්නවට වඩා ලෝකේ ගැන අඩුවෙන් දන්න ගමේ බයියා කෙනෙක් ජනාධිපතිකරවන 1 හොදයි කියලා. එතකොට පොරව බිත්තියට හේත්තු කරන්න ලේසියි නේ. ලෝක ප්‍රජාවගේ චක්ගෝලයෙක් නෙවෙන නිසා ලෝකයා එයාව බේරගන්න...