1. smallvilleclerk50

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    i have a suggestion for islamic pundits. As Islam favours peace, n halal way is the least painfull way of killing a person why dont you start killing the murderers, homosexuals in halal way except throwing stones at them :lol::lol::lol:
  2. smallvilleclerk50

    EK Joint Winners in Bestweb competition

    නෝ අයිඩියා. මට මේ සම්බන්ධ තාක්ෂනික දැනුම නැත
  3. smallvilleclerk50

    Mahida samuluwedi kala kathawa gena adahas monawada?

    සහතික ඇත්ත. කතා කරලා වැඩක් නෑ!!
  4. smallvilleclerk50

    Sri Lankan cricketers fear for safety in India

    එයාලා මොකටද අපේ ටීම් එකට ගහන්නේ?? ඉන්දියාවට රිද්දන්නද?
  5. smallvilleclerk50

    Sharuk Khan's hot images

    මෙයා හොට්මෑන්ගෙ නංගි වගේ :P
  6. smallvilleclerk50

    ***Elakiriyanz Here Is My 42,000**

    :D congrats machan,
  7. smallvilleclerk50

    මහින්ද ඊයෙ හයියෙන් කෑ ගහලා.....

    මැක්කගේ මේ කතාවට නම් මම එකග වෙමි, අඩුමගානේ ගෝඨාව කුරුනෑගලට දාලා ජෙනරල් තුමාට ආරක්ශක ලේකම්කම දුන්න නම්??
  8. smallvilleclerk50

    Sri Lankan cricketers fear for safety in India

    :oo::oo::oo: ehenam mokaagen da?
  9. smallvilleclerk50

    Mahida samuluwedi kala kathawa gena adahas monawada?

    :P :P what else to talk in a SLFP party meeting other than SLFPers?? It was not an army meeting.
  10. smallvilleclerk50

    Sri Lankan cricketers fear for safety in India

    අනේ මන්දා. කලින් වෙච්ච දේ ආයෙත් සිදු නොවෙනවා නම් තමයි හොද. වෙලාවට එදා කාටවත් කරදරයක් නොවුනේ. ඉන්දියාවේ නිසා, කොටින්ට ලෙසියෙන් ඕන දෙයක් කරන්න පුලුවන් නේ
  11. smallvilleclerk50

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    මම මේ කල්පනා කරේ අර ෆේස්බුක් ලින්ක් එකේ ඉන්න ගර්ල්ව ඇඩ් කරගන්නද කියලා :P :P :D :D
  12. smallvilleclerk50

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    ඒක නෙවෙයි කෝ අ‍ටුල අන්කල්, මම මේ රෑ වෙලා ආවේ එයා සමුලුව ගැන දාන ත්‍රෙඩ් ටික බලන්න. එයා සමුලුවට ගිහින්ද දන්නේ නෑ විස්තර හොයා ගන්න:baffled::baffled::baffled:
  13. smallvilleclerk50

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    මේ වැඩේ නම් එච්චර හොද නෑ:rofl::rofl:
  14. smallvilleclerk50

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    ඕකට කියන්නේ පැණිකම කියලා :lol::lol:
  15. smallvilleclerk50

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    වෙලාවකට හරි කරදරයක් නේ? හලෝ මචන් කොහොමද උබ දැන් මොනවද කරන්නේ? අරූව දැක්කද? මූව දැක්කද .... එකම ප්‍රශ්න ටික 25ක් විතර ඇවිත් අහනවා. ඇයි වදේ අපි කරන කියන සේරම දේවල් ස්ටේටස් අප්ඩේට් එකේ දානවා නේ. යාලුවෙක් හම්බුනොත් ඌත් එක්ක ෆොටෝ අරන් ඒකත් ෆේස්බුක් එකේ දානවා නේ. මුන් ඒවත් බලාගෙන ඒවට කමෙන්ට්ස් දාලා...
  16. smallvilleclerk50

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    ඔහොම හිතන්න එපා ලොක්කා. අපි හෙටරොසෙක්ශුවල් වෙලත් දකින හැම කෙල්ල පස්සෙන්ම යන්නේ නෑ නේ. අපිට වදින කෙල්ලට නේ අපි කැමති. ගේ අයටත් අනිවා එහෙම වෙන්න ඕන. එයාලත් බොක්කටම වදින අය පස්සෙන් එනවා ඇති. අපි හෙටරොසෙක්ශුවල් නිසා අපිව එයාලගේ බොක්කට වදින්නේ නැතුව ඇති :P :P

    No contents