මිලියන එකක සබ්ස්ක්‍රයිබර්ස්ලා ගත්ත බෙල්ජියම් යුටියුබර් ඒ සතුට නිකන් පාටි දාල සමරන්නේ නැතුව කෙනෙක් අපේ රටේ පොඩි නර්සරි එකකට යුරෝ දහ දාහක් වටිනා පාසල් උපකරණ වෙනම කන්ටේනර් එකකුත් සල්ලි දීල අරගෙන ඒවා එවන්න ෆන්ඩ් රේසින්ග් කැම්පේන් එකක් කරනවා. වීඩියෝ එක දාල දවස් 4ක් වෙද්දී යුරෝ 4000ක් එකතු කරගෙන...