1. Miami-Vice

    මේ රටේ ඉපදුන එක වාසනාවක් කියල හිතෙන වෙලාව

    හරි බං එල, ඔය විදියටම හිතාගෙන ඉඳපං (y)
  2. Miami-Vice

    මේ රටේ ඉපදුන එක වාසනාවක් කියල හිතෙන වෙලාව

    මම කිව්වෙ උඹට අටලෝ දහම ගැන ටිකක් ඉගෙන ගන්ඩ කියල උඹව නං හදන්ඩ බෑ අනුරාධ :-( ------ Post added on 1696735744
  3. Miami-Vice

    මේ රටේ ඉපදුන එක වාසනාවක් කියල හිතෙන වෙලාව

    කාටත් එහෙමයි කියන එක සහ ඒව ගැන කම්පා වෙන එකේ තේරුමක් නෑ කියන එක... අටලෝ දහම ගැන පොඩ්ඩක් ඉගෙන ගත්ත කියල නිවන් දකින්ඩ හම්බෙන්නෙ නෑ :D
  4. Miami-Vice

    මේ රටේ ඉපදුන එක වාසනාවක් කියල හිතෙන වෙලාව

    අටලෝ දහම කියන එක ගැන ඉගෙන ගනිං... උඹේ ලෙඩ වලටත් හොඳයි
  5. Miami-Vice

    Low IQ ඉන්දියන් Tiktok කාරයෝ

    අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
  6. Miami-Vice

    මේ රටේ ඉපදුන එක වාසනාවක් කියල හිතෙන වෙලාව

    අපිත් හාමුදුරුගොල්ලන්ටත් කිසිම දේශපාලන අරමුණක් නෑ කියල හුඟක් කාලෙකට කලින් රැවටිලා හිටිය :-( කතෝලිකයො 99% ඡන්දෙ දෙන්නෙ UNP / සජබ නේද 2019 හැර? සිංහල බෞද්ධයො ඉතිං කාඩිනල් තුමාට විතරක් නෙමෙයි හාමුදුරුගොල්ලන්ටත් අපහාස කරනව... උඹලෑ ආගමේ අටලෝ දහම වගේ කන්සෙප්ට් නැද්ද? :eek:
  7. Miami-Vice

    අද අනුරාධත් පොඩි වඩු වැඩක් කරනව

    දොරේ සරනේරු කීයක් තියනවද? නිතර දොර බහිනවනං තව සරනේරුවක් දාන්න වෙයි
  8. Miami-Vice

    වැහි වතුර ආතල්.. 🤣

    බලු බෙටි, බලල් බෙටි, කාක් බෙටි, ගස් වලට හුජ්ජ කරපුව, බොග දාපුව, කාරල කෙල ගහපුව... මෝඩයො එක්ස්පොනෙන්ෂලි වැඩි වෙනව රටේ :-(
  9. Miami-Vice

    බලන්න හොඳ අලුත් මූවීස්?

    2020න් පස්සෙ සුපිරි ෆිල්ම් ආවෙ නෑ :-(

    No contents