නාකි විසේ ගෙටත් උසේඋඹ දන්නවද ඒ පාර
මෝචරිය පාර කියල කියන්නෙ
ඒ පාරෙ බඩු ඉන්නව. ඊයෙත් මම එකක් දැක්ක.. ලස්සනක් නෑ ඉතිං
ඕවට ගහනවට අපිට කීයක් හරි දෙන්න ඕනෙ
නාකි විසේ ගෙටත් උසේඋඹ දන්නවද ඒ පාර
මෝචරිය පාර කියල කියන්නෙ
ඒ පාරෙ බඩු ඉන්නව. ඊයෙත් මම එකක් දැක්ක.. ලස්සනක් නෑ ඉතිං
ඕවට ගහනවට අපිට කීයක් හරි දෙන්න ඕනෙ
උඹ දන්නවද ඒ පාර
මෝචරිය පාර කියල කියන්නෙ
ඒ පාරෙ බඩු ඉන්නව. ඊයෙත් මම එකක් දැක්ක.. ලස්සනක් නෑ ඉතිං
ඕව ගහනවට අපිට කීයක් හරි දෙන්න ඕනෙ![]()


කව්රුහරි පින්වතෙක්.... see moreමං මේ වැඩේ කරන්නෙ කොහොමත් ආසාවෙන්. පොඩි වැඩක්නෙ
ඒ හින්ද එක පාර වැඩේ කරල දානව
සින්දුවක් දාගෙන වැඩ කරන්න තිබුණනං මරු. සෙට් එකක් නෑ බං. මං කම්පියුටරෙන් සින්දු අහන්නෙත් හෙඩ්ෆෝන් එක දාගෙන. කාටවත් කරදරයක් නෑනෙ
ithin gahala keeyak hari illaganinඋඹ දන්නවද ඒ පාර
මෝචරිය පාර කියල කියන්නෙ
ඒ පාරෙ බඩු ඉන්නව. ඊයෙත් මම එකක් දැක්ක.. ලස්සනක් නෑ ඉතිං
ඕව ගහනවට අපිට කීයක් හරි දෙන්න ඕනෙ![]()


cardbord danne ay ban ?alis katu use karnwada bn dan,
mama nam drill eken podi kattak dala widala loku thawu anayak danne,
lesiyi wade, loose weemakuth na,.
cardbord kallak 3-4 ta dik athata namala hinges ekayi door frame ekayi assata dala thada karala balahan,
godak welwata oya bima gawena eka hariyanwa,
dan thiiyena hinges echchara quality na, hoda joduwak sahenna ganan,
piththala ewa![]()
saraneru kalayak yaddi use wela path wenwa frame eka paththatacardbord danne ay ban ?
වඩු බාස්ල සමහර වෙලාවට කාඩ්බෝඩ් දානව තව්ව වැඩිපුර ගැඹුරට කැපිලනංcardbord danne ay ban ?
දැං තමා වැඩේ ඉවර වෙලා නාගෙන කරගෙන ආවෙ
හප්පා වැඩේ හිතුවට වඩා දිග් ගැස්සුනා
එක පාරක් සරනේරු අනිත් පැත්තට හයි කරල වැඩේ ඔක්කොම ඉවර වෙලා දොර වහන්න හදනකොට දොර වැහෙන්නෙ බාගයයි
ආයෙ ඉතිං ඔක්කොම ගැලෙව්ව
ඊට පස්සෙ සරනේරු තුනම හයි කරල ආයෙ දොර වහන්න හදනකොට ස්ප්‍රිං ටෙන්ෂන් එකක් වගේ එනව
අන්තිමට එහෙට මෙහෙට ඇජස් කරල කොහොමහරි වැඩේ කරගත්ත
පරණ ගෙයක් නිසා බිත්ති පළල්, ඒකයි ඔච්චර පළල සරනේරු දාල තියෙන්නෙ
ඒ ජාතියෙම ඒවනං හොයාගන්න තිබුණෙ නෑ. ලොකු සරනේරු තුනක් ගෙනල්ල දොරයි උලුවස්සයි නියනෙන් තව ටිකක් කපල බැස්සුව
පිත්තල ගත්තෙ නෑ බං. යකඩ සරනේරු තුනක් ගත්තෙ. දොර සෑහෙන්න බරයි
වඩු බාස්ල සමහර වෙලාවට කාඩ්බෝඩ් දානව තව්ව වැඩිපුර ගැඹුරට කැපිලනං
සරනේරුව වැඩිපුර ඇතුලට බැස්සම දොර වහද්දි දොරයි උලුවස්සයි එකට හිර වෙනව. ස්ප්‍රිං ගතියක් එනව
තනියෙම වැඩක් කරලා ඒක ගොඩ දා ගත්තම එන සතුට එලකිරි නේ... ලොකු වැඩක්ම වෙන්න ඕනෙ නෑ ඔය වගේ දේවල් නිතර කරන්න තමන්ට තමන් ගැනම ආඩම්බරයක් දැනෙයි එතකොට.දැං තමා වැඩේ ඉවර වෙලා නාගෙන කරගෙන ආවෙ
මම තව අවුරුදු 20 ක් ඉදියි ඊට පස්සෙ ගේ කඩන් වැටුණත් කමක් නෑඩොරේ තුන්වෙනි වතාවටත් හිල් විද්දට පස්සෙ හතරවෙනි වතාවට හිල් විදින්න වෙන්නෙ නෑනෙ. හිල් ලෝකයක් නෙ.
රෝල් ප්ලුග් දාල කලොත් මොකද.
aluth eke photo ekakuth danna balanna![]()
මේ අවුරුදු 60 ක් විතර පරණ සරනේරුවක්