1. Miami-Vice

    Pagpag කාලා තියෙනවද?

    :-( පට්ට දුකයි
  2. Miami-Vice

    දෝනි අඬනව...

    da faq??? :eek:
  3. Miami-Vice

    පොල් ගස් නැගපු උන්ට ගහලා 😂

    ගස් නැගපු එකෙක් වැටුනනං ඌගෙ ජීවිතෙත් ඉවරයි, සංගීතෙත් ඉවරයි, සංගීතෙ බලන්ඩ සල්ලි/කාලෙ වියදං කරන් ආපු එවුංගෙ ආතල් එකත් ඉවරයි... ගහපු එක සාධාරනයි මීට පස්සෙ ඔය වගේ ගොං වැඩ නොකරන්න... නැත්තං ඕකත් රැල්ලට යනව
  4. Miami-Vice

    අඩේ චැනල් 4

    :baffled:
  5. Miami-Vice

    අපිට රැඩිකල් කිය කිය බනින මේවට මීක් නැති සිංහල බහුජ්ජයෝ

    හැකියාව තියෙන කාටවත් ඔය වටින සත්තු බේර ගන්න සැබෑ උවමනාවක් නෑ... හැමෝගෙම තියෙන්නෙ බොරු කරුණාව :-(
  6. Miami-Vice

    වැඩේ දරුණුයි ෆකෝ. PoP cast එකක්ම දැම්මා.

    බෙල්ලෙ අමාරුවක් හැදෙයි ඔහොම එල්ලං ඉඳල... උරහිස උඩින් යන විදිහට වටේට දාන්න
  7. Miami-Vice

    Dil Kya Kare 🥰

    No contents