මචන් උබ හොද වැඩක් කරේ , ඒක උබට ඉතුරු වෙයි.. ඒ ගෑනි කරපු දේ ඒ ගෑනිට ඉතුරු වෙයි.. උබ සතුටු වෙයන් උබ කරපු දේ ගැන , හැබැයි ආයිත් උදව් කරන්න යන්න එපා මචන්.
උබ තව මිනිහෙක් ගැන ගෞරව කරල දෙයක් කලා නම් ඒක අමතක කරහන් ඒත් ඒ මිනිහ උබට අනිත් පැත්තට ගෞරව කලේ නැත්තම් තරහ වෙන්න එපා , හැබැයි ආයිත් කවදාවත් උදව්...