මචන් මට ඊයේ උන දෙයක් නිසා පොඩ්ඩක් මේක කියන්න ඕනි කියල හිතුන..
මම දන්නැහැ උබල හැමෝම මම කියන දේ පිලිගනීද කියල..
කට්ටිය 18+ වගේ දෙයක් දාන එකේ අදහස හරියට දන්නේ නෑ වගේ..
පොඩ්ඩක් එලකිරි එකේ නිව් ත්‍රෙඩ් ලිස්ට් එක බලපන් , ගොඩක් ඒව 18+ අගට දාල තියනව..
සමහර ඒවගේ ඇතුලට ගිහාම මොන 18+ එකක්වත් නෑ..
මට...