වැඩකට ඇති කමෙන්ට් එකක් වැටුනමයි.. මූ කරල තියන දේ වැරදී තමයි, ඒත් මේ අමාරුවෙ වැටිල ඉන්න එකා ආවේ උබලගේ බන අහන්න නෙමේ..
මූට කරගන්න ඕනි නම් කොහොමහරි කරගන්නව ඒක..
මේකේ මාර උපාසක ටෝක් දීල තියන පොරවල් උනත් මේ වගේ දෙයක් උනොත් ඕක තමයි මුලින්ම බලන්නේ..
කරදරේ වෙච්ච එකයි අමාරුව දන්නේ , ටෝක් දෙන්න නම් ඕන...