album eke thiyena maxxama song eka . my fav :D :cool:
මට නම් සිත් හොරා ගන්න බෑ මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ ගින්දර යායේ
කවුරුද මල් හොරුන් හඳ එලියෙන් ඇවිත් අඳුරට දුක අරන් කවුරුද මල් හොරුන්
සල්ලාල අඩවියට ආසාම නම්
පින්වන්තකම් ඔන්න හැර ගන්න දැන්
කඳුලින් නෙත් තෙමන්න බෑ මම ඇස් දිහා බලන් නෑ...