පුණ්‍යවන්ත පෙම්වතී - ප්‍රේමවන්ත ජන්මයේ
ශාන්ත වූ ප්‍රසන්න රැයක - සිල් මුදන්න මාධවී
පුණ්‍යවන්ත පරම පෙම්වතී
හුදකලා අනන්තයේ - කල් බලා හෙමින් සැරේ
හඳුනගත්ත දේවතාවියේ
අසන්තෝශ හිතක මහිම මැවූ මෙනෙවියේ
පුණ්‍යවන්තියේ...
සැදැහත් සඳ වාහිනී - සිතැඟි නිවන දේහිනී
සිත අවනත සෙනෙහෙවන්තියේ
සිසිල සැපත අතුළ යහන...