උඹටත් වෙන්නේ කවදාහරි කොටි එනවෝ කියපු එකට වෙන දේ තමයි
බලපන් උඹේ ඉදිරි ජීවිතේ ගැන කල්පනා කරලා
මොනව කරන්නද හිතන් ඉන්නේ ඔහොම ඉස්සරහට
හැමදාම ෆ්රීලන්ස් කරා කරා ඉන්නද
වැඩ නැති කොට මොකද ක්රන්නේ
එක්කෝ ඔය හම්බෙන සල්ලියක් ඉතුරුකරලා fd එකක්වත් දාපන්
නැත්නං බිසන්ස් එක්ක්වටත් බැහැපන්
හැමදාම ග්‍රැෆික් කරා...