අයවැය සීන් එක හරිනේ බන්
ඉතින්
පිටතින් ගෙන්නන එක න්වත්තුවා
රට ඇතුලේ හැමදෙයක්ම හදාගන්න කිව්වා
බඩු දුන්නෙත් මුද්දර ක්‍රමේට පොත් ක්‍රමේට
ඒ අස්සේ උපාලි විජය්වර්දනගේ කාර් කම්පනියටැහැ කෙලෙව්වා
ලේලන්ඩ්,genaral motors ආයෝජකයෝ හරවල යැව්වා
රටේ ඇමරිකන් කදවුරක් ගහන්න හදුව්ව ත්‍රිකුණාමලේ එක approve කරේ...