1. khjinesh

    Questions රුවන්වැලි මහා සැයේ රවුන් බෝලය

    අපේ එවුන්ට බලු බෙට්ටක් හරි කමක් නෑ බං එකෙක් දන ගහලා වැන්දොත් අනෙක් එවුනුත් වඳිනවා පෙරළි පෙරළි. රුවන්වැලි සෑයේ මලුවෙ එක තැනක සෙල්ලිපියක් සුදු යකඩ වැටකින් වට කරලා තියෙනවා යන එන මිණිස්සුන්ට පෑගිලා විනාශ වෙයි කියලා. අපේ නාම්බො නෑම්බියො ඒකට සල්ලි දානවා දෙකේ කාසි, පහේ කාසි, දහයේ කාසි විසිකරනකොට ඒ කාසි...
  2. khjinesh

    කැම්..රි ව්ලොග්ස් මහත්තයෝ මේවා

    ආරම්භය ඉතාමත් සාර්ථකයි. දෙවෙනි වටයට තෝරගන්නවා. මට කියන්න බලන්න ඊළඟ වටයෙදි මොකක්ද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. මොකද දෙවෙනි වටයෙදි මීට වඩා දෙයක් ඉදිරිපත් කරන්න ඕනි. එහෙම නැතුව දෙවෙනි වටයෙදිත් ඔයා ඉදිරිපත් කරන්නෙ මේකමනම් ඔයාට ඉදිරියට යන්න බැරි වෙයි. අනෙක් තරඟ කරුවොත් ඔයා වගේම දක්ෂයි...
  3. khjinesh

    Telegram හොදම එව්වා

    ඊයා බං උඹලා ඕවා තනියම බලනවද, ලැජ්ජයි යකෝ, ඕව තනියෙන් බලලා නාස්තිවෙන්න එපා. ටෙලිග්‍රෑම් කිය කිය කිලෝග්‍රෑම්වලින් තියාගෙන ලිංක් එකක් නොදෙන පාප මිත්‍රයො.
  4. khjinesh

    Yamaha Ray අඩු ඇයි

    මං ගාවත් තියෙන්නෙත් Ray එකක්. බයික් එක අවුලක් නෑ බං.
  5. khjinesh

    ඉවසලා, ඉවසලා, ඉවසගන්නම බැරි වෙන්න ඇති ..🥲🥹🥺

    කෝච්චියක් එනකොට ඒ විදිහට ඉස්සරහින් හිටගන්න මොන විදියේ මානසික පීඩනයක් ප්‍රශ්නයක් තියෙන්න ඇතිද? ඇරත් ගෑණියෙක්. බලං ඉන්න අපි බ්‍රහ්ම ටෝක් දුන්නට ඒ විදියේ ප්‍රශ්නයකට මූණ දීලා තනිවෙච්චි වෙලාවට සමහරවිට අපිත් ඔය තැනට වැටෙන්න බැරි නෑ.
  6. khjinesh

    SINHALA MOVIES

    මමත් හොයනවා හම්බඋනේ නෑ. ඒ දවස්වල කට ඇරගෙන බලපු ෆිල්ම් දෙකක්. කාලයක් ආවනේ ශ්‍රී ලංකා පාකිස්ථාන් හවුලේ ෆිල්ම් ගහපු කාලයක්. ඒ කාලේ ආපු සුපිරියක් තමයි සිංහ පැටවු. සබීතත් එක්ක පාකිස්තාන් නලුවෙක් ඉන්නෙ මට මතක විදියට. ඊට පස්සේ නිංජා සටන් එක්ක ගහපු ලංකාවේ එකම ෆිල්ම් එක මං හිතන්නේ නිංජා ශ්‍රී ලංකා...
  7. khjinesh

    සිංහයෝ ඵක්ක වලියට ගිය බල්‍ලෝ..😱

    ඒ කොහෙද බං ඒ. පාර දිගේ සිංහයො යන්නෙ.
  8. khjinesh

    🛑💨😤 මාලඹේ නිවසක අභිරහස් වායුවක් නිසා දෙදෙනෙකු මරුට! පොලිස් නිලධාරියෙකුත් රෝහල් ගත කෙරේ! නිවස පරීක්ෂා කිරීමට පරමාණුක බලශක්ති අධිකාරිය කැඳවයි! 😱

    "මියගිය දෙදෙනා සිටි කාමරයේ තිබී පාවිච්චි කරන ලද උපත් පාලන කොපු කිහිපයක්ද හමුවී ඇති බවත් මියගිය අයකු ඉතා කෙටි කාලයකදි විශාල වශයෙන් පරිහරණය කර ඇති බවත්" මොකක්ද බං ඒ අපප්බ්‍රංස කතාව.
  9. khjinesh

    මේ ඇත්ත සීන් එකක්ද බං?

    මේ සීන් එක ඇත්ත එකක් ද කියලා අහන එකෙන්ම උංගේ වැඩේ සාර්ථකයි.
  10. khjinesh

    ක්‍රීඩා ඇඳුම් අඳින හැටි අර තරුෂි දුවගෙන් අහල ඉගෙන ගන්න ජාතික කොඩිය තියෙන්නෙ කාගෙවත් නිරුවත වහන්න නෙමේ

    ඔන්න ඔන්න ඉතිං කුතුහලය අවුස්සනව. බනක් භාවනාවක් කරගෙන ඉන්න දෙන්නෙම නෑනෙ. තව සැරයක් උඩට ගිහිං හොඳට ෆොටෝ එක බැලුවා. ම්හ් ...........
  11. khjinesh

    නිවස ඉදිරිපිට තිබූ අලුතෙන්ම ගත් මෝටර් රථය ට ගිනිතබයි..🚗🔥

    හේතුවනම් මොකක්ද දන්නෑ ඒත් මෙව්වනම් මහ අපරාද බං.
  12. khjinesh

    චන්ද ළකුණු නිකුත් කෙරේ.මින් ගරු වික්‍රමසිංහයාණන්ට ගැලපෙන සළකුණ මින් කුමක්ද?

    මරු බං, පොල් වල්ල තෝරගත්ත එකාට කිව්වහැකි “මගේ වල්ලට දෙන්න” කියලා. ඇඳ තෝරගත්ත එකාට කිව්වහැකි “අපිට කැමති අය ඇඳට එන්න” කියලා. කන තෝරගත්ත එකාට කිව්වහැකි “කනට දෙන්න” කියලා. මීයා තෝරගත්ත එකාට කිව්වහැකි “මගේ මීයට කතිරෙ ගහන්න” කියලා.
  13. khjinesh

    ගලෙන් ගොඩ යාම 🫴

    සාරාගේ කෝලම්
  14. khjinesh

    අලුත් ශ්‍රී ලන්කන් එයාර් ලයින් හොට් හොට් බඩ්ඩක් ලීක් කරගෙන

    හප්පට සිරි වම් පැත්තේ තට්ට උඩට නැවිලා නේද, මුං වටේ ඇවිදලා බලන්නේ නැතුව ගනියිද?
  15. khjinesh

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්විමකී

    නෑ මේ දන්නැති නිසා අහන්නේ ට්‍රැක්ටරෙන්ද හඳට යන්නෙ
  16. khjinesh

    වියලි කලාපේ උන්ට internet හම්බුනාම - Oya kahada? 🥴🥴

    Internet එකෙන්ම කහගන්න වගේ හදන්නෙ.

    No contents