එහෙම තමයි බං කළේ. මස් මාලු නොකා, කහ දියරෙන් නාලා පේ වෙලා, විනාඩි 5ත් ඉඳලා, බල්ලොත් තෝරලා අයි විනාඩි 2කුත් ඉඳලා සයිට් එකේ තියෙන සේරම දේවලුත් කරලා තමයි ආයිබෝං වැඩේට බැස්සෙ. මේං කිසිම හිරිකිතයක් නැතුව කියනවා පැය 21ක් යනවලු ඩවුන්ලෝඩ් වෙන්න කියලා. ඉතිං මුංව කොටියම කාලත් මදිනොවැ.