1. ruwanwellarocker

    Into the Wild (2007) fatta movie eka neh?

    එළ එළ අයියේ අවසානය කියන්ඩ එපා. එතකොට මුන්ට වැඩක් නැහැ.. :):)
  2. ruwanwellarocker

    Into the Wild (2007) fatta movie eka neh?

    :rolleyes::rolleyes::rolleyes:
  3. ruwanwellarocker

    Into the Wild (2007) fatta movie eka neh?

    yeah beautiful and inspirational movie that really captured me thanks :)
  4. ruwanwellarocker

    Into the Wild (2007) fatta movie eka neh?

    true story වලට ආසයි නම් මචන් උබ මේක 2,3 පාරක් බලයි...
  5. ruwanwellarocker

    Into the Wild (2007) fatta movie eka neh?

    අනිවා බලන්න ඔනේ එකක් පුතේ... නියමයි.. මම අද හවසටත් බලනවා 2වැනි පාරටත්..:):)
  6. ruwanwellarocker

    පරිප්පු කන මෝඩ බොරු හින්දි movies නැතැව හොඳ රියල් ස්ටෝරි රස විදින්න හුරුවෙමු...

    පරිප්පු කන මෝඩ බොරු හින්දි movies නැතැව හොඳ රියල් ස්ටෝරි රස විදින්න හුරුවෙමු... http://www.elakiri.com/forum/showthr...4#post16208324
  7. ruwanwellarocker

    පරිප්පු කන මෝඩ බොරු හින්දි movies නැතැව හොඳ රියල් ස්ටෝරි රස විදින්න හුරුවෙමු...

    පරිප්පු කන මෝඩ බොරු හින්දි movies නැතැව හොඳ රියල් ස්ටෝරි රස විදින්න හුරුවෙමු... http://www.elakiri.com/forum/showthread.php?p=16208324#post16208324
  8. ruwanwellarocker

    keylogger application

    මම ගාවා රියල් එකක් තිබුණා මේ හොයාගන්න බැරුව ඉන්නේ.. pc එකේ. හමු උනොත් දාන්නම්.
  9. ruwanwellarocker

    Into the Wild (2007) fatta movie eka neh?

    ගොඩක් කාලෙකින් හොඳ real movie එකක් සෙට් උනා. මේක ඇත්ත කථාවක්. Christopher Johnson McCandless කියන පුද්ගලයා ගෙදර එක්ක එපා වෙලා හිතුමතේට යන ගමනක් ගැන කියවෙන්නේ. ඇත්ත කථාවක්. නියම adventure සීන් ටිකක් තියෙන්නේ. grand canyon එකේ පල්ලෙහා ගඟ දිගේ ඉදන් මෙක්සිකෝ වටද එතනින් Alaska වලට යනවා. ඒ අතර...
  10. ruwanwellarocker

    දුම් පරීක්ෂණය අවුරුද්දට දෙවරක්

    thuk nodakin wesige puthala marilawath yanne naha ne.
  11. ruwanwellarocker

    කෝටි600ක වියදමින් මන්ත‍්‍රීවරුන්ට සුඛෝපභ&#3549

    1MT nuke ekak athi..... hena gahanda one okunta. api salli.....
  12. ruwanwellarocker

    Bodybuilding Tips dapan pons.... P.S- ahh ube amma mathak kara kiyapan pons.

    Bodybuilding Tips dapan pons.... P.S- ahh ube amma mathak kara kiyapan pons.
  13. ruwanwellarocker

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    එක වෙලාවකට වාසියකුත් තියෙනවා මචන්. හැබැයි අන්තිම කාලෙට අමාරුයි..:(
  14. ruwanwellarocker

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මම වයසක බාස් කෙනෙකුට රු800 දුන්නා.( ඒ වෙලාවේ අතේ තිබුණ සේරම) මගෙ බයික් එකේ පැච් එකක් ගියා සීතාවක පැත්තේ කැළෑ පාරක හරියටම 11.45 වෙලාව ලඟම හිටියා බාස් ගොඩක් වයසයි.. මිනිහා තනියෙම පොඩි ගැරීජ්එකක් ඇතුලේ ඉන්නේ. අවුරුදු 2 ක ඉදන් අන්සබාගේ නිසා එක අතක් සහ කකුලක් වැඩ...
  15. ruwanwellarocker

    හෙට සිට දහවල් කාලයේ ත් යතුරු පැදිවල ප්‍රධ&#353

    මමත් අහන්න ගියේ ඔකමයි... ලංකාවේ පො#න පාලකයන්ට ඔලුවක් නැහැ නේ...:angry::angry: ඔකෙන් වෙන්නේ අපේ බයික්වල තියෙන බල්බ්වල ආයු කාලය අඩුවෙන එක.. දවල්ට ලයිට් එක නැති උනත් හෙල්මට් වගේ දඩ ගහයිද දන්නේ නැහැ. එක්කෝ ඇමති කෙනෙක් බල්බ් ගෙන්වන්න හඳනවා ඇති..
  16. ruwanwellarocker

    Eha gedera mala danayak sonnayo!

    Ubata pissuda ban. meka elakiri eki sadde dammata real life eki guu bayai. oka malagedara gehilla hoda kukula wage wada karala biscuits kala enna athi,
  17. ruwanwellarocker

    අද්භූතජනක සද

    1960 රුසියාව එක්ක තරඟයක් තිබුණ නිසා ඇමරිකන් අය සඳට ගියා. නමුත් ඒක කිසිම වැඩකට ඇති වැඩක් නෙවෙයි. ඒක නිසා තමයි නැවත නැවතත් ඒ සඳහා විශාල මුදලක් වියඳම් කරේ නැත්තේ.. හඳේ සිදුවෙන mm 1 වෙනස් කමක් උනත් ප්‍රථුවියේ සිට ගණනය කරන්න පුළුවන්.
  18. ruwanwellarocker

    පොලිස්.

    කැරි පොලිස්කාරයෝ ගැන කථාකරලා වැඩක් නැහැ බං.. යුන්ෆෝම් ගලවලා ඉන්න කොට ඔකුන් ගු බයයි...
  19. ruwanwellarocker

    Lankawe Aluth wadak

    nice work dude.. keep it up.

    No contents