1. ruwanwellarocker

    katahada wenas karanna

    ගුලියක් තියාගන්න ඔනේ දිවයට නිකන් ටෙස්ට් කරලා බලපන්කෝ....
  2. ruwanwellarocker

    N.B. මුහම්මද් බයිලාලා ගේ ස්ටෝරිය..

    අඩෝ අඩෝ කවුද අපේ නුවන් අයියට මඩ ගහන්නේ මරාගෙන මැරෙනවා ඩෝ :lol::lol::lol::lol::lol:
  3. ruwanwellarocker

    පාරබෞමිකයෝ සහ අපි 1 | Aliens and Us

    You must spread some Reputation around before giving it to austin316 again.
  4. ruwanwellarocker

    සුභම සුබ උපන්දිනයකට ආසිරි ගෙන එන්නේ රුවන්වැල්ලරොකර් ඇතුලු පිරිසයි....! පාර්ටි එක අපි කොහෙද...

    සුභම සුබ උපන්දිනයකට ආසිරි ගෙන එන්නේ රුවන්වැල්ලරොකර් ඇතුලු පිරිසයි....! පාර්ටි එක අපි කොහෙද ගන්නේ.. කීයටද එන්න ඔනේ...
  5. ruwanwellarocker

    RIP English - India

    මොන හැන්ඩිද බන් ඔකුන්.. පාන් පිටිවගේ මේකප් එකක් දාගෙන. අඩි උස සපත්තු ටිකක් දාගෙන උඩ පයිනකොට ඉන්දියාවේ ඉන්න ගොන්නුන්ට ඉතින් ලොකුදෙයක්.. උන් ඇවිල්ලා බොරු විකාර ලෝකවල ඉන්නේ. බහුතරයක් කන්න නැහැ,ඉන්ඩ තැනක් නැහැ. පරිප්පු කාලා රෙන්ඩ ලැට් එකක්වත් නැහැ. හැබැයි movies වලින් මිනිස්සුන්ට දෙන්නේ ඉන්දියාව...
  6. ruwanwellarocker

    RIP English - India

    මට නම් ඔය පරිප්පුවෝ දැක්කාම පුදුම තරහක් එන්නේ.. මෙලෝ රහක් නැහැ. උන්ගේ movies හොඳයි එක එක fantasy වල ඉන්න කාලකණ්නින්ට :angry::angry::angry:
  7. ruwanwellarocker

    katahada wenas karanna

    ක්‍රමයක් තියෙනවා. කටට මොනවා හරි දාගෙන උදා- රෙදි කැල්ලක් හරි අයිස් කැට ටිකක් හරි වතුර හරි දාගෙන කතාකරපන්. හොයන්න අමාරුයි. තව ක්‍රමයක් තියෙනවා lunch paper එකක් දිව යටින් තියාගනින්.. එකත් එළටම වැඩ...:cool:
  8. ruwanwellarocker

    ebay ප්‍රස්නයක්

    උබ ඔක ගත්තත් කොහොමද air tank එක රිෆිල් කරන්නේ.. මම නම් කියන්නේ ලංකාවේ තියෙන air rifle එකක් ගනින් මම ගාවත් එකක් තියෙනවා රු9000 ඉඳලා රු250000 දක්වා තියෙනවා. scope එක්ක එව්වත් තියෙනවා. නිතිමය අවසරයක් ඔනේ නැහැ... ඔලුවකට එහෙම තිබ්බොත් 5m-10m අතර කඩාගෙන යකඩ තුඩ ඇතුලට යනවා..... :cool: p.s - ahh one...
  9. ruwanwellarocker

    අගමැති

    දැන් දැන් රටට බරක් වෙන හොරු,දුෂකයෝ, කුඩු කාරයෝ ඉතුරු වෙනකොට හොඳ මිනිස්සු ඉක්මනට මැරිලායන ස්වභාවයක් තියෙනවා.
  10. ruwanwellarocker

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    99% යන්නේ එහෙම තමයි. සමහර උන් ගාල්ලේ ඉදලා කැන්ඩිවලට බයිසිකල් වලින් යනවා. එක පාර 20-30 විතර සෙට් එකක් යන්නේ.. අපේ ගෙවල්ගාවා අනන්තවත් රෙස්ට් කරනවා. සමහරඋන් කැලණි ගඟට යනවා නාන්ඩ. ගොඩක් ඉන්නේ France, Czech republic,Poland & American උන්.
  11. ruwanwellarocker

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    උබට කොරියාවේ කවුරු හරි කෙනෙක් සෙට් කරගන්න ඔනේ. එහෙ බිස්නස් කරන ඩයල් එකක්(ලංකාවේන් යන සේරම අයට බැහැ සමහර අයට පුළුවන්) එහෙ තියෙනවා ටෙක්පේ කියලා මොකද්ද එකක් එකෙන් ලංකාවට කන්ටේනර් එකක් උනත් එවන්න පුළුවන්. කම්පියුටර් කැලි වලට නම් එච්චර ගාණක් වදින්නේ නැහැ. ඉස්සර මගෙ යාළුවෙක් සෙකන්ඩ් හැන්ඩ් කැලි කරා...
  12. ruwanwellarocker

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    අනේ මන්දා බන් දැන් යන විදිහ නම් හරියන්නේ නැහැ IT වලට. අවුරුද්දකට විතර ඩිග්රි කාරයෝ 10000 විතර එළියට එනවා. අනික තමයි උන් සේරටම දෙන්න රස්සාවල් මවන්න වෙන්නේ. කලින් කරපු උන්ට නම් අවුලක් නැහැ. හොඳට පඩියක් තියෙනවා. IT වලින් නැම් කම්පියුටර් පාට්ස් ගෙනත් කරන බිස්නස් එකක් කරනවා නම් කොරියාවේ ඉන්න පොරක්...
  13. ruwanwellarocker

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    රෙන්ට් එකට හරි වැන් එකක් ඇරන් කරන්නත් connections ටිකක් හදාගන්න ඔනේ නේද hotels එක්ක. මම පොඩ්ඩක් ඒක ගැන උනන්දුවෙලා බලන්න ඔනේ. බොහොම ස්තුතී අදහසට..
  14. ruwanwellarocker

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    උබ බැදලා නැති නම් අවුලක් නැහැ. ගොඩයන්න පුළුවන් අවුරුදු 30-32 වෙනකොට මම නම් කියන්නේ රට පලයන් නැති නම් තමන්ගේම බිස්නස් එකක් ගොඩනගා ගනින්. මට තේරෙන විදිහට ඉදිරියට බිස්නස් හරියට කරොත් ගොඩයන්න පුළුවන් පරිසරයක් ගොඩ නැගෙයි..
  15. ruwanwellarocker

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    මම ඉස්සර වැඩකරපු තැන sliit එකෙන් අවුට්වෙලා ආපු කොල්ලෙක් රු8500/= ට වැඩ කරා degree එකකුත් තියාගෙන. පොරට තියෙන්නේ පොඩි පොඩි php වැඩ ටිකක්.. ආයතනයේ නම මට මෙතන කියන්න බැහැ. රජයට සම්බන්ධ එකක්. මම network & hardware n.v.q course එකක් විතරක් කරලා 20000/= හෙව්වා මාසෙට හැබැයි ඉතින් contract base එකට වැඩ...
  16. ruwanwellarocker

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    කොච්චර ට්‍රයි කලාද බන් මට දැනට අවුරුදු 2කට කලින් සෙට් උනා networking & hardware job එකක්. Singapore වල ඒත් බන් පඩිය ඉතුරු කරගන්න විදිහක් නැහැ. ඉන්න තැනට ගොඩක් ගෙවන්න ඔනේ කන්න බොන්න ගියාම මාසෙකට රු5000/= ඉතුරු කරගන්නත් අමාරුයි. :(
  17. ruwanwellarocker

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    guide කෙනෙක් වෙන්නේ කෝමද? වාහනයක් ඇරන් tourist board එකේ reg උන අයියා කෙනෙක් ඉන්නවා. පොර ගහන්නේ තනිකර රෝල. දැන් ලංකාවට එන අය ගොඩක් වෙලාවට බස්වල හරි බයිසිකල්වල හරිලු travel කරන්නේ.. ඉතින් වාහන තියන guide කරන අයට හුලන් තමයි.
  18. ruwanwellarocker

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    එක තමයි කියන්නේ.. මගෙ යාළුවෙක් නහයෙන් අඩනවා දැන් ඉතින් මොනවා කරන්නද කියලා. එකේ අවුරුද්දකට 1500-2000 එළියට ආපුවාම ලංකාවේ කොහෙ job දෙන්නද? අනික තසයි දැන් පදුරකට ගැහුවාමත් IT කාරයෝ මතුවෙනවා........මමත් කරේ IT මම හිතනවා දැන් වෙන ක්ෂේත්‍රියකට යන්න... මගෙ තවත් යාළුවෙක් o/L වලටත් හරියට නැතුව hotel...
  19. ruwanwellarocker

    කසිප්පු

    උබට ඔනේ නම් හදන හැටි කියලා දෙන්නම්. කුඩු, එතනොල් එහෙමත් දැන් ලංකාවට ගේන්න අවසර තියෙන එකේ කසිප්පු වලට කේස්එකක් වෙන එකක් නැහැ.
  20. ruwanwellarocker

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    මමත් කලින් ජොබ් එකෙන් අයින් උනා. දැන් තව එකක් හොයාගන්න හෙන කට්ටක් කන්නේ.. IT කරලා නම් ගොඩ ඒමක් නැහැ. SLIIT එකෙන් අවුට් උන කට්ටියත් රු9500/= වැඩ කරන්නේ. මම කියන්නේ තමන්ගේම මොනවා හරි දෙයක් කරන්න උත්සහකරපන්.... මම හිතනවා උබ බැදලා නැතුව ඇති කියලා.

    No contents