පිස්සුවක් ඇතෑ.. :D
මගේ මේ ත්‍රේඩ් එක කරන් යන්න තොප්පියා, රිච් ලයිෆ්, කෙල්ලේසුපුන් ගොඩක් උදවු කරනවා..
http://www.elakiri.com/forum/showthread.php?t=1749653
ඒ නිසා මම තොප්පියා එපා කියද්දි ඌට හෙල්ප් එකක් දුන්නා..
ඌගේ නම මේකට යෝජනා කරෙත් මම :)
මම මේකේ කිව්වනේ බන් වෝට් කරන අයට 13+ දෙනවා කියලා :)...