මගේ ආච්චි අම්මට අසාධ්‍යයි කියල මං ඊයෙ නිසඳැස් සහ කාව්‍ය තීරයෙ දාපු මේ පුංචි නිර්මාණය දැක දැක හක්කෙ බුදුරැසුයි බොක්කෙ දඩමසුයි තියාගෙන කතාකරන මේක කියවලත් අහක බලාගෙන ගිය සමහර උදවියටත් මේ නිර්මාණය නොදැකපු හැමෝටමත් පෙන්වන්න මං මේක මෙතැන දැම්මා... මේ වෙලාවෙ මාත් එක්ක පෞද්ගලිකව කතා කරලා උපදෙස් දුන්...