1. Sri_Sampath

    ඉසුරු ජාතික ජනබලවේගයෙන් ඉවතට

    මොකක් ගැනද මේ කියන්නේ :baffled:
  2. Sri_Sampath

    මොකක්ද බන් අර ස්වර්ණවාහිනිය

    ඕකේ සරා හිරේ ගිහින් නිදහස් වෙලා එනකම් බැලුව එතකොට හිතුනා මේක වැල වගේ ඇදී ඇදී යයි කියල ඊට පස්සේ බැලුවේ නෑ දෙයක් අගේ තියෙන්නේ ඒක නැති උනාම ඉවර උනාම කූබියෝ සුදු ඇඳගෙන කළු ඇවිදින් ඔය වගේ එව්වා මතක තියෙන්නේ ඉවර වෙච්චි නිසා :eek:අර සිදු තාම යනවද බං :lol:
  3. Sri_Sampath

    විමල්

    එහෙම කියන්න බැ නේ අපි හිතමු යුද්දේ කලේ ෆොන්සේකා කියල හැබැයි මහින්ද ඉඩ නොදුන්නා නම් කරන්න වෙන්නේ නෑ නේ තමන් යටතේ ඉන්න උන්ගෙන් වැඩ ගන්න එකයි කරන එකාට කරන්න දෙන එකයි නායකයෙක් කරන්න ඕනි එහෙම නොකරන හැමෝම අනා ගන්නවා පහුගිය දවස් වල මැටි ඇමති හොඳ වැඩ ටිකක් කරලා තිබුනේ මම හිතන්නේ ඌ කරන දෙයක්...
  4. Sri_Sampath

    විමල්

    විමල් ට මගේ එහෙම ලොකු කැමැත්තක් නෑ - හේතුව කට ඇරියොත් අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ කියන නිසා මම කලින් හිතන් හිටියේ කයිවාරුව තරම් වැඩ නෑ කියලා එප්පාවලින් කියන තරම් පොහොර හැදෙන්නේ නෑ කියලා මේ තියන විදියට බැලුවම නම් ඉතිං විමල් වැඩක් කරලා නැත්තේ නෑ නේ මොනවා උනත් රට ඇතුලේ දෙයක් හදන්න මිනිහට...
  5. Sri_Sampath

    Balanna Film ekak kiyapalla bro. dan balanna one

    Aathal yako Maa demala ewwa balanne na https://m.imdb.com/title/tt1258197/ Meka balapan ------ Post added on 1624039976
  6. Sri_Sampath

    වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

    හද්ද නාකි ඩයල් එකක්. උට වයස 39 :angry::angry::angry:
  7. Sri_Sampath

    කෝ බන් විමලේ

    අඩෝ ඔය සින්දුව එලියට දැම්මේ වරාය නගර ගිවිසුම අනිමත වෙච්චි දවසට පහුවදා :lol:
  8. Sri_Sampath

    තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න කාලයයි මේ

    සෞඛ්‍ය අමාත්‍යංශයේ බරපතල බෙදීම්.. කොරෝනා පාලනය අවුල් ජාලාවක් වෙයි.. June 18, 2021 at 10:02 pm | lanka C news අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර බෙදීම් ඇතිවී තිබෙන බවත් ඒ නිසා මෙරට කොරෝනා වෛරසය පාලනයට බාධාවක් වී ඇති බවත් මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි. රට ඉදිරියට...
  9. Sri_Sampath

    රට විවෘත කිරීම පමා වුයේ කොවිඩ් මරණ ගැන ලබාදුන් වැරදි දත්ත නිසයි : ජනපතිගෙන් බලධාරීන්ට වැරැද්ද පෙන්වා දෙයි

    ලංකාවේ රිපෝට් වලින් කිසි වැඩක් නෑ ඕව එවන එවුන් දන්නෙත් නෑ මොකටද එවන්නේ කියල කියවන එවුන් දන්නෙත් නෑ මොකට කියවනවද කියල ඊට පස්සේ හරියට කිවනම් මෙහෙම කරන්න තිබුන අරෙහෙම කරන්න තිබුන කියන්නේ ඊට වඩා ගොබ්බයො
  10. Sri_Sampath

    ආණ්ඩුවේ චෙක් උදව්

    1. ඒ කියන්නේ මේක මාරු කරලා සල්ලි ගන්න බෑ අනිවරෙම්ම නම් තියන කෙනාගේ account එකකට විතරයි දාන්න පුළුවන් ඒ කියන්නේ සල්ලි ගියොත් යන්නේ අදාල කෙනාටම තමා පස්සේ නිකන් එනම් මනම් කියන්න බෑ , හම්බුනේ නෑ වෙන කෙනෙක් ගත්තද දන්නේ නෑ වගේ බයිලා
  11. Sri_Sampath

    දික්කසාදයක දැන ගත යුතුම කරුනු

    එහනම් වැඩක් නැ බදින්න් අකලින් දාන්න තිබුනේ . බැඳ වගේ ලේසි නා 🤪
  12. Sri_Sampath

    රට විවෘත කිරීම පමා වුයේ කොවිඩ් මරණ ගැන ලබාදුන් වැරදි දත්ත නිසයි : ජනපතිගෙන් බලධාරීන්ට වැරැද්ද පෙන්වා දෙයි

    :baffled: යකෝ එතකොට පහු ගිය සතිය කීයක් මැරුණද :eek: :lol::lol: හම්මෝ යකෝ ------ Post added on 1624024479
  13. Sri_Sampath

    ඇත්තටම ආණ්ඩුව එපා වෙලාද?

    එපා උනා කියල විකල්පයක් තියනවද :lol: හැබැයි පුතේ 2015 කොච්චර එපා උනාද කියනවා නම් මිනිස්සු කොන්ද පණ නෑ කිව්ව් සිරිසේන ටත් ඡන්දේ දුන්න ඔව්ව ඉතින් ඒ වෙලාවට තමා මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ

    No contents