1. දොස්තරලා කෘෂිකර්මේ කරන්න ගිහයහම ඔහොම වෙනවා ඉතිං...
කුඹුරු වැඩ කරන මනුස්සයෙක් බේත් ලියන්න පටන් ගත්ත වගේ තමා
2. මටත් හිතා ගන්න බෑ මුන් මෙච්චර මෝඩද කියලා , පොහොර යි වල නාශක කෘමි නාශක පටල ගන්න තරම්
3. මෑතක විදියට කාබනික කියල කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් තව ඔක්ෂිජන් - ගස් ඔය කියන ඔක්කොම...