වයරින් බඩු ගන්න ප්ලේස් එකක්‌

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    13,726
    2,583
    113
    මුහුද පැත්තේ..
    වයරින් බඩු ගන්න ප්ලේස් එකක්‌

    හිතේ තිබුන හීනයක් තමන්ගේම කියලා ගෙයක් හදාගන්න එක...:love::love:

    ඉතින් මේ දවස් වල ඒ හීනෙ හැබෑ කරගන්න ගේ හදාගෙන යනවා...;) දැන් තියෙන්නේ ගෙදර වයරින් පාර්ට් එක තමයි:yes::yes:

    මේ තියෙන්නේ වයරින් වැඩේට ඕන බඩු සෙට් එක...:)

    W1.jpg

    w2.jpg

    w3.jpg

    මට අපේ එළකිරි කස්ටියගෙන් ඕන උදව්ව තමයි.. :D

    1. මේ බඩු ටික ගනිද්දී බලන්න ඕන දේවල් මොනවද ? :rolleyes:
    2. මොනවද හොද බ්‍රෑන්ඩ් (උදා. ඔරේන්ජ් , කෙවිල්ටන් ) :rolleyes::rolleyes:
    3.මේ බඩු ටික කොළබ අවට (Pettah) ගන්න හොද ප්ලේස් මොනවද ? :rolleyes::rolleyes::rolleyes:

    හැමෝටම සලකනවා..:yes: බම්ප් එකකින් හරි උදව්වක් කලොත් වටිනවා...:):);)

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,814
    4,254
    113
    mccb mcb RCCB වගේ ඒව නම් terasaki වගේ හොඳම brand එකකින් දාපන් මචන්
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    1,794
    113
    🅽🅲🅻.🅶🅱
    1. මම බඩු ගත්තේ පෙට්ටාහ් වල independant trading company එකෙන්. බඩු ශුවර් වගේම අඩුවට දෙනවා. කෑෂ් ගෙනියන්න බඩු ගන්න. ෆයිනල් බිල් එකේදි ඕර්ඩර් එක හදන කොල්ලට කතා කරලා තව අඩු කරගන්න.

    2. මම දැම්මේ බ්‍රේකර්, rccb අනම් මනම් වලට hager brand එකෙන්. අපරාදේ කියන්න බෑ ඈත ඉදන් අකුණක් එද්දි ගෙදරම කරන්ට් එක යනවා. අකුණු ආරාක්ෂාවට නම් වෙන ගැජට් එකක් තියෙනවා හයි කරගන්න.

    3. මම දැම්මේ Orange Scintilla වර්ගයෙන්. ප්‍රියම් මොඩල් බේස් ප්ලග්ස්, ස්විචස්. ඒකේ එක අවාසියක් තියෙනවා. 4 gang switch වගේ ආවහම මැද තියෙන ස්විච් එකක් දාගන්න අමාරුයි වටේ ඒවා ඔන් වෙන්නේ නැතුව. අනික ස්විච් ටික බටර් වගේ ස්මූත්. වෙලාවකට හිතෙනවා මේවා ඉක්මණට යයිද කියලත්. (ලයිෆ් ටයිම් වොරන්ටි). අනික් ප්‍රශ්නේ තමා සන්බොක්ස් එකට හයි කරම ඇණ දාන කනවල් ටික හද්ද ප්ලාස්ටික්. ගොඩක් තද කරන්න බෑ පුපුරලා යනවා. ඒ නිසා කෙවිල්ටන් හොදා. ස්විච් ටිකක් තදයි ඔබන්න නමුත් කල්පැවැත්ම වැඩියි කියලා හිතෙනවා.
     
    Machan high brand kiuwe monawada brand? Pettah koheda bn place eka ? Ada udema gihin balanna kiyala heduwe...

    Thanx machan advice1ta
    +15
     
    • Like
    Reactions: The_Killer

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    7,055
    8,077
    113
    Colombo
    මමත් ලගදි ඔය වගේම බඩු ටිකක් ගත්තා
    මම කොටුවෙ හැමතැනම වගේ ඇවිදලා බැලුවා ඒත් ඊට වඩා ගොඩක් අඩුවට මාතරින් ගන්න පුලුවන් උනා
    මම නම් ගත්තේ ඔරේන්ජ් සහ ACL බඩු, පොඩ්ඩක් තමන්ගෙ පැත්තේ ශොප් වලත් බලපන් ගොඩක් ශොප් වල 25% වගේ ඩිස්කවුන්ට් දෙනවා, කොටුවෙ ගොඩක් වෙලාවට ගහල තියන ප්‍රයිස්ම හරි ඊට වඩා බොහොම පොඩ්ඩක අඩුවෙන් ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    13,726
    2,583
    113
    මුහුද පැත්තේ..
    මමත් ලගදි ඔය වගේම බඩු ටිකක් ගත්තා
    මම කොටුවෙ හැමතැනම වගේ ඇවිදලා බැලුවා ඒත් ඊට වඩා ගොඩක් අඩුවට මාතරින් ගන්න පුලුවන් උනා
    මම නම් ගත්තේ ඔරේන්ජ් සහ ACL බඩු, පොඩ්ඩක් තමන්ගෙ පැත්තේ ශොප් වලත් බලපන් ගොඩක් ශොප් වල 25% වගේ ඩිස්කවුන්ට් දෙනවා, කොටුවෙ ගොඩක් වෙලාවට ගහල තියන ප්‍රයිස්ම හරි ඊට වඩා බොහොම පොඩ්ඩක අඩුවෙන් ගන්න වෙන්නේ.

    Eka eththa bn mamath Matara Weligama lagama Thamai inne construction karaddi ganna badu wala price Colombo walata wada Matara adui...

    Ex:athurugiriye waane sansthawa lags thibilath a shops walata wada lanwa kambi wala ganan adui...

    Mata matarin gattama aula thiyenne transport Thamai bn
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,813
    1,516
    113
    machan,switch nam Kevilton.. no doubt.. aye orange wage charter naha.. sahenna kalayak use karanna puluwan.. build quality superb