ඩස්පි ඩයල් වගේ හිටියට මුන් හොද මොළකාරයෝ... කතාවෙන්ම ඒක කියන්න පුළුවන්.. ඒ වගේම මේක සෙටප් එකක් වෙන්නත් පුළුවන් කමක් තියෙනවා...
ඒ උනාට මුන්ගේ කතාවල වදින්න ඕන තැන්වලට හොදට පාර වදිනවා... මහ ලොකුවට බෞද්ධ කියලා කෑගහන අපේ එවුන්ගෙන් කීයෙන් කීදෙනාද බන් ධම්ම පදය කියවල තියෙන්නේ ? හැබැයි මේ චරිතේ ඒක කියවල...