මට මතක් උනේ Pk ෆිල්ම් එක.. ඒකේ අමීර් ඛාන් මිනිස්සුන්ගෙන් ගුටි කන්න කලින් උගේ මූණේ හින්දු දෙවිවරුන්ගේ රූප අලවගන්නවා.. එතකොට මිනිස්සු මූට ගහන්නේ නෑ මොකද දේවරූප වලට ගහන ඒවා වදින නිසා..
අමීර් ඛාන් එතන ගුටි නොකා බේරෙන්නේ ආගම ඉස්සරහට දාල.. අරුන් ගේම ගහන්නෙත් බුද්ධාගම ඉස්සරහට දාලා මොකද සිංහල බෞද්ධ...