මේ මගේ බයිසිකලේ
ගනං වැඩි වෙන්න කලින් ගත්තෙ 40කට
alloy frame, alloy hub/rim. SS spokes
Pedals/Gears Shimano
Louis Garneau TR1
එකම අවුල මේකට බඩු දාගෙන යන්න කූඩයක් වත් පිටිපස්සෙ ලැගේජ් එකක් වත් නැහැ, මේක ගනිපු තැන තියනවා කිවුවා කෙලින්ම සැඩල් බාර් එකට හයි කරන්න පුලුවන් ලැගේජ් එකක් ඒක ගන්න යන්න...