1. NEMISIS

    දැන් උඹලා බයිසිකල් ගත්ත ඒවා පදිනවා ද

    මාත් කලින් ඉඳන් ලඟ පාත කඩේට එහෙම යන්නෙ සයිකලෙන් තමයි බලපන් රැල්ලට සයිකල් ගනිපු එවුන් අනාතයිනේ, නොවටිනා ගනන් වලට බයිසිකල් අරගත්තා දැන් කරන්න දෙයක් නැහැ. e bike වලටත් ඒ සෙතේමයි අර ඉන්දියාවෙන් ලක්ශ දෙකට විතර ගෙනත් තුනක් විතර ලාබ තියන් 5ට වගේ විකුනපුවා අන්න දැන් තැන් තැන් වල 2.75ට එහෙම විකුනන්න...
  2. NEMISIS

    කොළඹින් එළියේ පෙට්රෝල් තියෙනවද..?

    මාතර/වැලිගම පැත්තෙ ශෙඩ් වල බල්ලෙක් වත් නැහැ අද මම හිතුවෙ ශෙඩ් එකේ පෙට්‍රල් නැතුව සෙනග නැහැ කියලා බලනකොට පෙට්‍රල් තියනවා පෙට්‍රල් ගහගන්න කවුරුවත් නැහැ
  3. NEMISIS

    ඇලුමිනියම් පැන්ට්‍රි කබර්ඩ් HELP

    1.70 ට පුලුවන්ද බන් දිග පලල කොහොමද කබඩ් කීයක් වගේ වදිනවද මම මේ ලඟදි මම බඩු ගෙනත් එක දොරක් ඇලුමිනියම් වලින් කරා අඩි 6x8 වගේ එකක් මතක විදියට බඩු වලට 50+ ගියා
  4. NEMISIS

    පෙට්‍රල් එනව එක්කම බයිසිකල් මිල පහලට 🥲

    අර ටයර් කඩවල තියන හුලං ගහන ගැජට් එකක් තියනවා ඒකෙ ප්‍රෙශර් එක පෙන්නනවා ඕන psi ගානට ගහන්න පුලුවන්.
  5. NEMISIS

    පෙට්‍රල් එනව එක්කම බයිසිකල් මිල පහලට 🥲

    මටත් ඔය සෙට් එකක් ගන්න ඕන මගේ ලඟ එයා කම්ප්‍රෙසර් එක තියනවා වාහනේට හුලං ගහන අර ගැජමැටික් එකත් තියනවා හැබැයි බයිසිකලේ තියෙන්නෙ අර පරන ටයිප් වෑල්ව් එක ඒකට ඇඩැප්ටරයක් නැහැ, බෝල වලට හුලංගහන අර කූර වගේ කෑල්ලක් තියනවා ඒකෙන් සයිකලේට ගහන්න පුලුවන් ඇඟිල්ලෙන් තදකරගෙන
  6. NEMISIS

    QR එකේ සාර්ථකත්වයත් සමග බයිසිකල්, E bike kit වලට මහා පරිමාණ ඕඩර් දැමූ සෑහෙන පිරිසකට දැඩි පාඩු. සමහරු බංකොලොත්.

    ඔවු හැබැයි ඩේලි ඔෆිස් යන්න වගේ යූස් කරන්න පුලුවන් නං පට්ටම ඉෆෙක්ටිවුනේ ලමයි ඉස්කෝලවලට දාන්න ඔෆිස් යන්න කඩේ යන්න බඩු ගේන්න අරව මේවට ලීෆ් එකක් ඇඩිශනල් කාර් එකක් විදියට තියනවා නං පට්ට වටිනවානේ තව සෝලා එහෙමත් ගහලා තියනවා නං සෑහෙන ලාබයක් තියනවානේ
  7. NEMISIS

    QR එකේ සාර්ථකත්වයත් සමග බයිසිකල්, E bike kit වලට මහා පරිමාණ ඕඩර් දැමූ සෑහෙන පිරිසකට දැඩි පාඩු. සමහරු බංකොලොත්.

    ඉස්සර ඉඳන් ebike ගැන මගේ හිතේ ලොකු පැහැදීමක් තිබුනෙ නැති නිසා මම ගත්තෙ නැතිව හිටියෙ නැත්නම් කීප සැරයක්ම හිතුනා එකක් තිබ්බා නං හරි කියලා වෙලාවට ගත්තෙ නැහැ හැබැයි සිටුවේශන් එකේ හැටියට බැටරිය හොඳ තත්වෙ ලීෆ් එකක් සාධාරන ගානකට ගත්තා නං පාඩුවක් වෙන්න විදියක් නැහැ තෙල් වල ගානත් එක්ක බැලුවම ලංකාවෙ...
  8. NEMISIS

    QR කෝඩ් ආතල්

    වෙන QR Code අරන් ඇවිත් ගහගන්න එක ප්‍රශනයක් නෙමයි නේ බන්, එහෙම ගහගත්තත් ඒ අදාල බයික් එකම අරන් ඇවිත් ගහගත්තත් එකමදේ වෙන්නෙ, කොහොම හරි එක වාහනේකට සතියට එක සැරයියිනේ දැං මෙහෙත් හොදට වැඩේ යනවා ඊයෙ හවස මාතර ශෙඩ් දෙකේම ලොකු පෝලිම් දෙකක් තිබ්බා රෑ 8.30 ට විතර, නිකමට කඹුරුගමුව ශෙඩ් එක බැලුවා එකේ කාර්...
  9. NEMISIS

    කැම්පස්

    man hitanne na lap ekak anivaryai kiyala. mokada campus eke it karat godak subject theory thiyenne, ewa slide balala padam karanna wenne. assignment ehema karanna thamai computer ekak ona. man CS kare, desktop computer ekak gatte second year mada di, first year serama assignment kare lab eken...
  10. NEMISIS

    ලංකාවෙ තියෙන වැඩියෙන්ම තෙල් කරන පෙට්‍රල් බයික් එක මොකද්ද?

    අඩේ එහෙම බැලුවම ඒක හොඳයිනේ බන් බරදාල අදින්නත් පුලුවන්, Made in Japan, පට්ට ඩියුරබල් බයික් එක
  11. NEMISIS

    ලංකාවෙ තියෙන වැඩියෙන්ම තෙල් කරන පෙට්‍රල් බයික් එක මොකද්ද?

    ඕක 48CC, මේක 1.80-2.30 වගේ අතර ගනන් වලට තියෙන්නෙ ඕක තෙල් කරන නිසා ගාන ටිකක් වැඩි වෙලා මේ දවස්වල, 2යි ගනන් වලට තියෙන්නෙ සෙලෆ් ස්ටාට් තියන මොඩල් එක. ලංකාවෙ පැදපු නැති MD90 එකකුත් හොඳ තත්වෙ එකක් 3කට වගේ ගන්න පුලුවන් මං හිතන්නෙ. තෙල් කීයක් කරනවද කියලා හොයලා බලන්න ඕන. බර දාල අදින්නත් පුලුවන් නේ
  12. NEMISIS

    ලංකාවෙ තියෙන වැඩියෙන්ම තෙල් කරන පෙට්‍රල් බයික් එක මොකද්ද?

    Suzuki Choi Nori මාත් මේකක් ගන්න බැලුවෙ පොඩි එකා නර්සරි එක්කන් යන්න එන්න තියන වැඩ වලට, මෙකෙ ස්පෙක් එකේ හැටියට 74ක් කරනවා, ප්‍රැක්ටිකලි 60ක් කරත් ඇතිනේ, එක සැරයක් කාර් එක පෝලිමට දාල ලීටර් 15ක් ගහගත්තොතින් සෑහෙන කාලයක් පැදගන්න පුලුවන් තව MD90 වල කීයක් වගේ කරනවද, ඒකක් ගත්තොතින් බර අදින්නත් පුලුවන් නේ
  13. NEMISIS

    පැය එකාමාරක් පෝලිමේ ඉඳල තෙල් ගහ ගත්ත

    සාමාන්‍යෙන් සඳුදට සහ සිකුරාදට කලිනුත් ශෙඩ් වල සෙනග වැඩී, සෙනසුරාද ඉරිදා එහෙ මෙහෙ යන්න තියන නිසා ගොඩක් අය සිකුරාදට තෙල් ගහගන්නවා වීක්එන්ඩ් එකේ තෙල් ඉවර වෙන නිසා සඳුදා සෙනග ඉන්නවා අඟහරුවාද බදාද සහ බ්‍රහස්පතින්දා තමයි ශෙඩ් වල සෙනග අඩු තෙල් පෝලිං තිවුනෙ නැති කාලෙ නං මෙහෙමයි සෙනග හිටියෙ.
  14. NEMISIS

    චූටි ප්‍රස්නයක් තියනවා

    ඔවු හොට්ස්පොට් දාන් ඩිවයිස් ගොඩක් නෙට් ගියාට ඉන්ටනෙට් එකට පේන්නෙ ඔයාගෙ හොට්ස්පොට් එකේ තියන IP එක විතරයි හැම ඩිවයිස් එකෙන්ම යන වෙබ්සයිට් වලට පේන්නෙ එක ඩිවයිස් එකකින් ඇක්සස් කරනවා විදියට එතකොට ebay වගේ සයිට් වල නං අනිවාර්යෙන් එකම කම්පියුටරෙන් එකවුන්ට් ගොඩකින් ලොග් වෙලා කියලා අල්ලගෙන බෑන් කරලා දානවා
  15. NEMISIS

    MacBook Pro 14' Base Model එකක් ගත්ත සිංහලු

    intel mac එකේ බැටරිය අවුරුදු 4න් විතර පැය දෙක හමාරකට වගේ අඩු උනා. හැබැය ඔෆිස් එකෙන්ම අලුත් බැටරියක් දාල දුන්නා දැන් තියන M1 එක නං ලඟදි දවසම ලයිට් තිබුනෙ නැතිව උදේ 9 ඉඳන් 6 වෙනකන් වැඩ කරලා 25%ක් වගේ තමයි බැටරියෙන් යූස් උනේ. M1 එකේ බැටරිය යූස් වෙන විදිය ගොඩක් ඔප්ටිමයිස් කරලා තියෙන්නෙ දිගටම පවර්...
  16. NEMISIS

    උඹලා උයනවද

    එම්න එම්න
  17. NEMISIS

    ෆෝන් එකේ කැමරාව වැඩ නෑ..

    ඩිස්ප්ලේ එක දාන වෙලාවෙ කැමරාව ඩිලීට් උනාද දන්නෙ නැහැ නේද
  18. NEMISIS

    උඹලා උයනවද

    මටත් හොඳටම උයන්න පුලුවන් (අවුරුදු ගානක් බෝඩිම් වල හිටපු එකේ සහ කැම්පස් හොස්ටල් එකේ හිටපුවයෙ ප්‍රතිඵල ලෙස), හොස්ටල් එකේ අපි උයන් කෑවෙ. ගෙදර උනත් ඉඳල හිටල උයනවා . මස් වර්ග උයනවා නං කෙලින්ම මට උයන්න කියලා තමයි වයිෆ් කියන්නෙ.
  19. NEMISIS

    VueJS වල ඉඳල React වලට මාරු වෙන්න කියල බැලුවේ බන් 💭

    උඹලා ෆ්‍රේම්වර්ක් එකෙන් වෙන එකකට මාරු වෙන්න හදද්දිත් ඔහොම හිතනවද බන්
  20. NEMISIS

    පැය 12 ක් කරන්ට් කපයි ද? 😓

    ඔවු ඔවු මමත් පැණියක් හදලා තියනවා රසදිය දාල, ඒක බිවුවම මැරෙනකල්ම ආයෙ කන්න බොන්න ඕන නැහැ

    No contents