මම මේ ඔස්නැප්ෂොට් එහෙම දාද්දි ලේසි විදිහක් ගැන කියන්න ආවේ
දැනට ඔයාලා කරන්නේ ස්නැප්ෂොට් එක අරං පොටෝෂොප් හරි පේන්ට් එකට හරි අතඅරින එකනේ...
එහෙම කරලා එඩිට් කරලා කොහෙටහරි අප්ලෝඩ් කරලා ඒකේ ලින්ක් එක එළකිරි එකේ ලින්ක් එක අත අරින එකනේ කරන්නේ
ටිකක් කරදරයි වගේ නේද?
මෙන්න ඩෙල්මා අද කියන්න යන්නේ ලේසි...