Easy way to post snapshot

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මම මේ ඔස්නැප්ෂොට් එහෙම දාද්දි ලේසි විදිහක් ගැන කියන්න ආවේ
    දැනට ඔයාලා කරන්නේ ස්නැප්ෂොට් එක අරං පොටෝෂොප් හරි පේන්ට් එකට හරි අතඅරින එකනේ...
    එහෙම කරලා එඩිට් කරලා කොහෙටහරි අප්ලෝඩ් කරලා ඒකේ ලින්ක් එක එළකිරි එකේ ලින්ක් එක අත අරින එකනේ කරන්නේ

    ටිකක් කරදරයි වගේ නේද?

    මෙන්න ඩෙල්මා අද කියන්න යන්නේ ලේසි විදිහක් (දන්න එවුන් කටවහගෙන දන්නේ නෑ වගේ හිටපල්ලා :angry: )

    මෙන්න මේකයි විදිහ..


    මේක සයිට් එකක් (වෙබ් සයිට් එකක් :P)

    http://snag.gy/




    තමන්ට අවශ්‍ය තැන ස්නැප්ෂොට් එකක් ගහලා ඔය සයිට් එකට ගිහිං Ctrl + V ගහන්න තියෙන්නේ

    fY774.jpg

    (ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කැපුවා :rofl: )

    කරන්න තියෙන්නේ මෙච්චරයි..

    මලක් වගේ ලස්සනට ඉමේජ් එක එතනට පේස්ට් වෙනවා

    ඊට පස්සේ පේස්ට් කරපු ගමං ඉමේජ් එකේ ලින්ක් එකත් එනවා..
    කැමතිනම් ලේසියෙන්ම එඩිට් කර ගන්නත් පුළුවං

    ඊට පස්සේ ෆේස්බුක්, ට්ටිටර් වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට නිකංම යවා ගන්නත් පුළුවං

    මේක කියවලා දැංවත් හැදියං :rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    (ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කැපුවා :rofl: )
    කියල තියෙන විදියට වැඩ නොකරොත් උඹව හම ගහනවා.........
    මේක කියවලා දැංවත් හැදියං :rofl::rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    (ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කැපුවා :rofl: )
    කියල තියෙන විදියට වැඩ නොකරොත් උඹව හම ගහනවා.........
    මේක කියවලා දැංවත් හැදියං :rofl::rofl:
    manasikawa watuna :(