ඔව් බන් අපි දැන්වත් පළපුරුද්දට වඩා දක්ෂතාවයට තැන දෙන්න ඕනේ. ඔය කවුරු කොහොම කිව්වත් මහේලලා දිල්ෂාන්ලා perform කරනවා මදි බන් අනෙක් team එක්ක බලද්දී.අපිට කරන්න තිබ්බේ සංගක්කාර එක්ක bat කරන්න හොඳ player කෙනෙක් හදන එක අපි කරේ හෙමදාම එකම batting lineup එකට සෙල්ලම් කරපු එක .කොච්චර match ෆේල් වුනත් උන්...