good work machan
lalhtt Active member Sep 5, 2012 273 53 28 Feb 13, 2015 #22 මේකෙ පොඩි ස්කෙච් එකක් දෙන්න පුලුවන්ද බට එහෙම කනෙක්ට් වෙන හැටිත් ෆ්ලො එක යන හැටිත් පෙන්නලා පොලි කාබනේට් ශීට් එක වෙනුවට කොපර් බට දාන්න පුලුවන්ද
මේකෙ පොඩි ස්කෙච් එකක් දෙන්න පුලුවන්ද බට එහෙම කනෙක්ට් වෙන හැටිත් ෆ්ලො එක යන හැටිත් පෙන්නලා පොලි කාබනේට් ශීට් එක වෙනුවට කොපර් බට දාන්න පුලුවන්ද
Wild-EYE Well-known member May 19, 2012 14,280 3,942 113 Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα Feb 13, 2015 #23 Good Work
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Feb 13, 2015 #24 එල මචං සෑහෙන්න වටින ත්රෙඩ් එකක්. මේ වගේ ප්රැක්ටිකල් ත්රෙඩ් එකක් සෑහෙන්න කාලෙකින් කිරීයේ දැක්කේ. REP+10
එල මචං සෑහෙන්න වටින ත්රෙඩ් එකක්. මේ වගේ ප්රැක්ටිකල් ත්රෙඩ් එකක් සෑහෙන්න කාලෙකින් කිරීයේ දැක්කේ. REP+10
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Feb 13, 2015 #25 එල එල.කොහොමද මචන් මේක වැඩ කරන්නෙ?
ryanex Well-known member Jun 27, 2008 4,632 906 113 http://aboutrenewableenergy.com Feb 13, 2015 #26 niyamawadak ban oka finish karapan
Hasistranger Well-known member Oct 21, 2010 13,468 7,141 113 Western Province, SL www.myjournalview.com Feb 13, 2015 #27 You have given out too much Reputation in the last 24 hours, try again later.
hitback Member Nov 15, 2014 6,177 350 0 Feb 13, 2015 #28 මේක වැඩ කරන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරහන් මචං. මොකද සෝලර් එකක ඇතුලේ වීදුරු ප්ලේට් එකක වීදුරු බට යනවා. බට රත් වෙද්දිනේ වතුර රත් වෙන්නේ. මේක වැඩේ වෙන්නේ කොහොමද බං? මට පොඩ්ඩක් අපැහැදිලියි.
මේක වැඩ කරන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරහන් මචං. මොකද සෝලර් එකක ඇතුලේ වීදුරු ප්ලේට් එකක වීදුරු බට යනවා. බට රත් වෙද්දිනේ වතුර රත් වෙන්නේ. මේක වැඩේ වෙන්නේ කොහොමද බං? මට පොඩ්ඩක් අපැහැදිලියි.
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Feb 13, 2015 #34 ජලයේ උෂ්ණත්වය සමග ඝණත්වයේ සිදුවන වෙස්විම් පදනම් කරගෙනමේක මචන් ක්රරියාත්මක වෙනව කියල මගේ හිත කියනව
DamN DoG Well-known member Jan 6, 2014 2,490 273 83 Kingdom of Solitude..!! Feb 13, 2015 #36 පට්ට මචන්.. මේක වැඩ කරන විදිහත් පොඩ්ඩක් කියපන්කො
B bashu Active member Oct 28, 2013 710 33 28 Feb 13, 2015 #37 ඕකෙන් කොහොමද වතුර රත් වෙන්නේ ? පොඩ්ඩක් ඔකේ ක්රියාකාරිත්වය පැහැදිලි කරන්න පුලුවන්ද ?
Mahesh+ Well-known member Jul 3, 2012 3,313 807 113 Verified ✔ Feb 13, 2015 #38 ක්රියාකාරිත්වය පැහැදිලි කරන්න පුලුවන්ද ?