මම Ebay.co.uk එකෙන් ගත්ත 4nඑක ඇවිල්ලා.මම අද post office call කරල confirm කරගත්තා.මට හෙට post office(head office) එකට ගිහින් පාර්සලේ ගන්නත් පුලුවන් නැත්තම් තව දවස් 3ක් විතර ගෙදරට එනකන් බලන් ඉන්නත් පුලුවන්.
මට තියෙන අවුල මම හෙට ගිහින් පාර්සලේ කරගත්තොත් Tax වදීද?උන් අහයිද පාර්සලේ තියෙන්නේ මොනාද කියලා(උන් පාර්සලේ scan කරයිද දන්නෑ) 4න් ගෙනල්ලා experience තියෙන අය advice එකක් දෙන්න
ඒවට සලකනවා 