එතකොට උඩ බලන් ඉන්න උන්ව රස්සාවට අරන් තියෙන්නේ කවුද,
ඕක මහා සංකීරණ දෙයක් නෙවෙයි
ගමේ ගොඩේ ඉන්න බාගෙට ඉගෙන ගත්හ්ටු ගොඩේ බයියෝ රස්සාවලට දාගන්න උන්ගේ මහා උන් දේශපාලුවන්ට කඩේ යනවා ගෙවල් වල මීටින් තියනවා පාගමන් යනවා පෝස්ටර් ගහනවා එතකොට අර අපතයොත් කැන්වසින් යනවා එක වැඩයි ,
පස්සේ ආණ්ඩුවේ ඔය වගේ ජොබ්...