එකෙක් ගේ වයිෆ් බැහැ ලම කලා. Zoom එකෙන් ක්ලාස් තිය තිය හෙන ගේමක් දුන්නා. අක්කර 46 ක ඉඩමක් විකුණලා ලක්ෂ 25 ක් මුලින් දාලා තිබ්බා.
අද ඌගේ යාලුවෙක්ට කතා කරලා බැලුවා මූට මොනවා වෙලාද කියලා. ඌ ට ගානක් වත් නැහැ ලු.
සල්ලි හම්බ උනේ නැත්තම් කමාන්ඩෝ එකේ ක්ෂණික අත් පත් කර ගැනීමේ ඒකකය රෙඩි පිට ලු ඉන්නේ...