ඔකේ සීන් එක වෙන්නේ ඔවා ගන්න උන් rent out කරනවා. එහෙම උනාම ඉන්න උන් ඒ තරම් quality මිනිස්සු නෙමේ. උන් ගේ තැනක් නෙමේ නිසා maintains කලත් එකයි නැතත් එකයි.
බලන්න ඕන Sound proof, සහ entering වෙන වෙනම තියෙනවද කියලා. ඕක හරියට තේරුම් ගන්න හොදට හදපු apartment පොඩ්ඩක් ගිහින් බලන්න. නැත්තම් හෙනම case...