1. nrjayasinghe

    PayPal Withdrawal Option එක ලංකාවට දීලද?

    මේක මචං වෙන කෙනෙකුගෙන් සල්ලි ඉල්ල ගන්න පුළුවන් විදිහේ එකක් නේද? අපිට සල්ලි ඕනෙ නම් 20 දෙනෙකුට request යවන්න පුළුවන් සල්ලි ඉල්ලලා. අපේ request එකට විතරක් සල්ලි ගෙන්නව ගන්න පුළුවන් මට හිතෙන්නේ එහෙම එකක් වගේ
  2. nrjayasinghe

    මේ පොත කියවලා තියෙන්නේ කවුද ?

    ඕක ඉස්සර භාවනා සඟරාවේ ගියා. මං බැළුවෙ නෑ. වර්ෂා ඉවර වෙනකල් බැළුවා, ආයෙ තව එකකට ඇබ්බැහි වෙන නිසා චුට්ටක් වත් කියෙව්වේ නෑ...
  3. nrjayasinghe

    පට්ට අඩුවට විටමින් සප්ලිමන්ට් ❤️

    බඩු ශුවර් ද? අඩුවට දෙනව කියපු නිසා ඇහුවේ
  4. nrjayasinghe

    Phone Tracking App

    නැ බං wife ගේ
  5. nrjayasinghe

    Phone Tracking App

    Bump
  6. nrjayasinghe

    Phone Tracking App

    හොර අල්ලන්න
  7. nrjayasinghe

    Phone Tracking App

    මචං, Samsung M01 ෆෝන් එකක, යවන එවන මැසේජ් (SMS, Whatsapp, Messenger ....) තව Calls මොනවද කියල Monitor කරන්න පුළුවන් හොඳ App එකක් මොකද්ද තියෙන්නේ...
  8. nrjayasinghe

    කොකුල්ඩ් කෙනෙක් සෙට් උනා

    කතා කරල බේරගනිං මචං...
  9. nrjayasinghe

    උෂ්ණත්වය කීයද?

    21 Buttala
  10. nrjayasinghe

    සැපක් ගත්තා.

    ඉතුරු ටිකත් දියන් ඉක්මනට
  11. nrjayasinghe

    උත්තල කාචයක් 🤪

    අත් කාචයක් අරගෙන, කාචෙ ගලවගත්තනම් හරිනේ බං... සාමාන්‍යෙයන් ලොකු අත් කාචයක Diameter එක 60 - 70 mm වගේ වෙනවා. Focal length එක තමයි බලාගන්න ඕනේ...
  12. nrjayasinghe

    උත්තල කාචයක් 🤪

    Projector හදන්න ගොඩක් වෙලාවට ගන්නේ Camera Lens නේද...??? 🤔🤔
  13. nrjayasinghe

    උත්තල කාචයක් 🤪

    Paper Corner - Kurunegala 0372228885
  14. nrjayasinghe

    මගේ Posts Likes අඩු කරල

    ට හුඩු... මට මොකක් වෙලාද දන්නෙ නෑ... බලන්න ඕනේ... පරණ Thread delete කරල වෙන්න ඇති නේද?
  15. nrjayasinghe

    Adobe products 2020 සෙට් එකම

    වෙන එකක් හොයල දෙන්නද... මොකද්ද ඕක version එක
  16. nrjayasinghe

    Printing හදිස්සියක්

    Corrugated Board Printing මේව කරන තැනක් කියපල්ලකෝ... වැඩක් තියෙනව සතියකින් කරගන්න ඕනේ

    No contents