1. nrjayasinghe

    12V 45A චාජර් එකක්

    මං ලඟ තියෙනවා 12V 45A බැටරියක්. ඕක ගෙදර කරන්ට් එකෙන් චාර්ජ් කරගන්න ඕනේ. Over charge protection තියෙන, තරමත් ගාන අඩු චාජරයක් කියපල්ලකෝ... මොනාද බං මේ Pulse Repair Charger කියන්නේ. ඒකක් ගත්තොත් 12V 45A බැටරිය චාර්ජ් කරගන්න පුළුවන් ද?
  2. nrjayasinghe

    Vini production ⁣නෑ නේද

    මේ දැන් මොකක් හරි උනා බං... ශුවර් එකටම ශොට් එද දුන්නා... මාව හොස්පිටල් දාන්න අයියෝ....
  3. nrjayasinghe

    Fb එකෙන් සෙට් වෙලා වයස 18 යි කියලා පොරොන්දුම වෙලා, හම්බෙලා ඉකුවාටත් පස්සෙ 15 යි කිව්වොත් මොකද කරන්නෙ? 🤔

    උඹ තවම කිරියේ ඉන්නවද බං... පරණ එකේක කාලෙකින් දැක්කේ... පට්ට සතුටුයි මචං...
  4. nrjayasinghe

    Breaking News: New import taxes

    stationary වලට මොකුත් වැඩි කරල නැද්ද එතකොට
  5. nrjayasinghe

    උදව්වක් ඕනෑ

    ගෑස් එකක්
  6. nrjayasinghe

    Minoxidil for Hair (Help)

    යුස් කරන්න. සීරම් ට්‍රිට්මන්ට් කියන්නේ මොකද්ද
  7. nrjayasinghe

    අපි පොඩි අලුත් වැඩක් කරමු

    මම උඹේ Account එකට සල්ලි දැම්මොත් මොනව හරි අරගන්න ඒක ගන්න පුළුවන් නේද?
  8. nrjayasinghe

    අපි පොඩි අලුත් වැඩක් කරමු

    මේක ඔයාගෙ නෙමෙයිද කතා කරන්න ඕන නෑ , දාන්නම් නේද
  9. nrjayasinghe

    අපි පොඩි අලුත් වැඩක් කරමු

    මම කීයක් හරි දෙනවනම් මොකද කරන්න ඕනේ Account Number එකක් කියන්නකෝ
  10. nrjayasinghe

    අපි පොඩි අලුත් වැඩක් කරමු

    මදි ටික කියපං දැන් දෙන්නම්. account එක්කටද සල්ලි දාන්න ඕනේ
  11. nrjayasinghe

    අම්මාට උදව්වක්

    විස්තර මොනාද බං... උඹල මොනව හරි කරන දේකට මාත් උදව් කරන්නම්
  12. nrjayasinghe

    අම්මාට උදව්වක්

    කවුරු හරි මේ Number එකට කතා කලාද....???? water mattress එකක් කීයක් වෙනවද බං...
  13. nrjayasinghe

    පොල්කටු අඟුරු ලිප

    ඒක නම් සාමාන්‍ය වෙලාව තමා. විනාඩි 15 ක් විතර
  14. nrjayasinghe

    පොල්කටු අඟුරු ලිප

    මං ගත්ත බං. මට නම් ඔය කියන තරම් වාසියක් නෑ බං. හාල් හුණුඩු දෙකක් විතර බතක් ඉදෙන්න පොල් කටු 4 ක විතර අඟුරු ඕනේ, ඒ කියන්නේ එක වේලක් උයන්න පොල්කටු 10 ක විතර අඟුරු ඕනේ. දවසකට පොල්කටු 30 ක් විතර, වතුර එකක් උණු කරනවනම් තව හෙන ගොඩක් ඕනේ. අඟුරු නැකුව නිකම්ම පොල්කටු කෑලි දැම්මොත් මුලින් පට්ට දුමක් එනවා...
  15. nrjayasinghe

    Wada kerena thana suddiyanta hitha yanawa help 18+

    උඹ එතන මොනාද කරන්නේ... තේ හදනවද?
  16. nrjayasinghe

    තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)

    බලමු මොකක් වෙයි ද කියල
  17. nrjayasinghe

    අන්තරේ උන්නම් ශාපයක් !

    තවම රාජපක්ෂලාගේ ගූ කනවද
  18. nrjayasinghe

    සැපක් ගත්තා.

    තව ලියපං බං... අන්තිමට අරූ ඇවිත් උඹේ සෙට් එක කපල කටේ ගහල යන තැනින් නවත්තපං....

    No contents