1. nrjayasinghe

    මෙයාගේ නම

    මේක හෙන පරණයි නේද... දැන් දරුවෝ කසාද බැඳලත් ඇති
  2. nrjayasinghe

    100 GB ඕනෙ...

    තෑන්ක්ස් මචං....
  3. nrjayasinghe

    100 GB ඕනෙ...

    100 GB විතර files තියෙනවා, ආයෙ synchronized වෙන්න තාවකාලිකව දාගන්න හොඳ Data package එකක් කියපල්ලකෝ...
  4. nrjayasinghe

    100 GB ඕනෙ...

    අහපු දේට උත්තරයක් දීපංකෝ... OS එක අවුල් වෙලා පිස්සු කෙලපු නිසා තමයි Drive එක ගැලඋනේ... Drive එක සෙට් කලාට ආයෙත් ඒක වෙන නිසා Format කරන්නේ...
  5. nrjayasinghe

    11.11 ත්‍රෙඩ් ඉලෙක්ට්‍රොනික් ඩීල්ස් මේකේ දාමු

    Lithium posphate බැටරියක් සෙට් උනොත් මටත් කියපං
  6. nrjayasinghe

    100 GB ඕනෙ...

    මගේ Google Drive එක ගැලවිලා... එක එක Script Run කරල බැලුව. දැන් අච්චාරුවක් වෙලා තියෙන්නේ. මං බැලුවේ, ලැප් එක format කරල ආයෙ අලුතින්ම දාන්න... 80GB විතර upload කරන්න වෙනවා... මේකට මොකද්ද හොඳම ක්‍රමේ....
  7. nrjayasinghe

    Mithun Perera (mit2) Passed Away!

    අවුරුදු 12 ක් ගිහිල්ල... 😭😭😭
  8. nrjayasinghe

    හනිමූන් එකේදි දාගන්න බැරිවුනා කියහ‍ංකො

    දවස් තුනක් ට්‍රයි කරල හෝම් කමින් එකට කලින් දවසෙ රෑ තමයි යන්තම් කඩාගත්තේ.... අම්මෝ.... තද කරද්දි කෑගහල තල්ලු කරනව රිදෙනව කියල... ඊට පස්සේ බනිනව මට උවමනාවක් නැහැල්ලූ...
  9. nrjayasinghe

    Aliexpress උදව්වක් ඕනේ

    ඒකනේ... ඒ උනාට Price වල ලොකු වෙනසක් තියෙනවනේ මං මුන්ගෙන් ඔහොම ලොකු දේවල් අරන් නෑ බං.... ------ Post added on 1667349695
  10. nrjayasinghe

    Aliexpress උදව්වක් ඕනේ

    ඊට කලින් ඕඩර් එක දාන්න එපැයි....
  11. nrjayasinghe

    Aliexpress උදව්වක් ඕනේ

    එතකොට මම Cell 4ක් ගන්න ඕනේ... 2PCS Battery - Quantity = 2 ගත්තම හරිද? නැත්නම් 4PCS Battery - Quantity = 1 ගත්තම හරිද?
  12. nrjayasinghe

    Aliexpress උදව්වක් ඕනේ

    ඉස්සෙල්ල මේක බලල ඉන්නකෝ https://www.aliexpress.com/item/1005004861439141.html?pdp_npi=2%40dis%21USD%21US%20%24100.52%21US%20%2429.15%21%21%21%21%21%40212a645216672031532443336ebe8c%2112000030786693950%21im මට 12V / 320AH බැටරියක් ඕනේ... ඔතනින් මම ඕඩර් කරන්න ඕනේ කොහොමද? මොනාද මේ 2PCS, 4PCS...
  13. nrjayasinghe

    Girlfriendට අමතක නොවන Birthday සප්‍රයිස් එකක් දෙන්න ලෑස්තිය

    කෙල්ලට හාට් ඇටෑක් එකක් ඇවිල්ල මැරුනොත් මොකද කරන්නේ... කෙල්ල ගනන්ගන්නෙ නැතුව කමක් නෑ වගේ හිටියොත් මොකද කරන්නේ...
  14. nrjayasinghe

    NSB Personal Loan

    අර කොරෝනා කාලේ පොළිය අඩු කරපු එක උඹෙත් අඩු උණාද එහෙනම් fix rate නෙමෙයි

    No contents