ඉතින් ඊයෙට එළකිරි ඇවිත් අවුරුද්දකුත් වුණා ... :D:D:D
හිතුවේ වත් නැති විදිහට හොඳ යාලුවෝ ගොඩක් හම්බුණා :yes::yes::yes:
ඒ නිසා හිතුණා මේ දවස්වල ඔලුවට ටිකක් වද දෙන ප්‍රශ්නයක් ගැන එළකිරි යාලුවන්ගේ අදහසුත් දැන ගන්න .:rolleyes::rolleyes::rolleyes:
අනික මේ දවස් වල වැඩියෙන් ආදරය පිළිඹඳ ප්‍රශ්න සහ...