පහු ගිය ටිකේම ගොඩක් අය කියන අත්දැකීම් අහන්න ලැබුණා ... එළකිරි එකේ thread ගොඩකුත් දැක්ක ... :yes::yes::yes:
ආදරේ කරන අයගේ ප්‍රශ්න සහ marry කරපු අය කියන ප්‍රශ්න ( සමහර විට ප්‍රශ්නයක් වුනහම විතරනේ අපි කතා කරලා ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ . ඒ නිසාත් වෙන්න ඇති ... සතුටින් ඉන්න අය "මචං මේක මාර ජොලි...