1. nidarsha91

    ජීවිතයට හොදම දේවල් විතරයි ජේසු දුන්නෙ 😍

    නෑ මචන් මාරවිල කුරුස පල්ලිය.
  2. nidarsha91

    තහනම් ගස්වල ගෙඩි කාපං අයිතිකාරයට නොතේරෙන්න

    උඹත් එක්ක මම එකඟයි මචන්. ඒත්, වැරැද්දට අඩුම තරමෙ ඒක වරද කියල තේරුම් අරගෙන ඒකෙන් ඈත් වෙන්න හරි පුළුවන් මයින්ඩ්සෙට් එකක් හදාගන්න පුළුවන් නම්, කවදහරි විඳවන එක අවම කරගන්න හරි පුළුවන් කියලයි මම නම් හිතන්නෙ මචන්. සිරාවටම ගම් කුකුළෙක් වෙන්න නේචර් එකක් ලැබුන එක ගැන මට නං පට්ටම සතුටුයි මචන්.
  3. nidarsha91

    Future of Sri Lanka IT

    මේකනෙ මචන් කේස් එක. වැරැද්දක් කරල ඒක හරිගස්සන්න හැදුවට වැඩක් නෑනෙ මචන්. ටයිම් වේස්ටින් විතරයි. අපරාදෙ ඵලදායීතාවය අඩු වෙනවා. දැන් බලපන් ප්‍රෝග්‍රමින් වගේ කේසස් ආර්ටිෆිශල් ඉන්ටලිජන්ස් එක්ක ඩේට මොඩ්ල් එකක් දාල ට්‍රේන් කරද්දි මිනිස්සු ඕන වෙනවද හැම දේටම? පිටරට මිනිස්සු දැන් පිළි අරගෙන ඉවරයි ඉස්සරහට...
  4. nidarsha91

    තහනම් ගස්වල ගෙඩි කාපං අයිතිකාරයට නොතේරෙන්න

    Badinna kalin karapu un thamai machan purudhdhata geniyanne. Hikmeemak naane. Habai e control eka hadhaagaththa ewun eaka develop karagannawa machan හිටුකො එපාම කරවන්නම්. මූ අපේ වයසෙම. අදත් ඉන්නවා දරුවො දෙන්න එක්ක. වරෙන් පෙන්නනම්. මුන් සෙට් එක 9 වසරෙන් වගේ පස්සෙ සෙට් වුණේම චීප් වැඩ වලටම...
  5. nidarsha91

    ජීවිතයට හොදම දේවල් විතරයි ජේසු දුන්නෙ 😍

    ඔය ගැන මගේ රිසර්ච් එකෙන් මම හොයාගත්ත කරුණු ටික කියන්නම්. ඕක අපිට පට්ට විහිලුවක් මුලාවක් වගේ පේනව වෙන්න පුළුවන්. මොකද අපි එක එක්කෙනා විවිද හින්ද. හැබැයි ඔතන තියෙන කාරණා මෙහෙමයි. 01. අන්ධ විශ්වාසය - හුඟ දෙනෙක්ට ජේසුස් කියන්නෙ කවුද? ජේසුස් කියන චරිතය කියන්න හැදුවෙ මොකක්ද කියල තේරෙන්න පල්ලිය ඉඩ...
  6. nidarsha91

    Future of Sri Lanka IT

    Commmoooooon man :angry:
  7. nidarsha91

    Future of Sri Lanka IT

    වැඩකාරයෙක් නම්, ජොබ් නැති වෙන්නෙ නෑ මචන්. තමන් කරන දේ ගැන අදහසක් නැතුව ගියාම නම්, ඔහොම වෙන්න පුළුවන්. ඒකට ස්ට්‍රීම් එකවත් ජොබ් ඉන්ඩස්ට්‍රි එකවත් අදාල නෑ. එහා පැත්තෙ කඩයක් දැම්ම කියල මෙහා පැත්තෙත් කඩයක් දානවා වගේම තමයි. රැල්ලට යනකොට ඉතින් ඕක සරලයි. වැඩකාරයො ජීවිතෙත් විඳිනව. රස්සාවත් කරනවා.
  8. nidarsha91

    Battery එක ගලවන්න පුළුවන් phone මොනවද තියෙන්නේ?

    මේ ටික බලපන්. ලඟ ඒව ටිකකුත් තියෙනව.
  9. nidarsha91

    Mom heroically prevented her son from slipping through the fourth-floor stair railing

    කවදාවත් ඒ ණය ගෙවල ඉවර කරන්න බැරි ඔය හින්ද තමයි. අද ලොකු ලොකු සීන් දාන අයියල අක්කල කී දෙනෙක් අද ඔතන ඉන්නව ඇත්තෙ ඇතත්ටම ඔය වගේ කී දෙනෙක්ගෙ කැපවීම හින්ද වෙන්න ඇතිද... ඇහේ තියාගෙනම ඉන්න ඕන
  10. nidarsha91

    අවුරුදු ගානක ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත ඉදිමෙනවා

    සමහර වෙලාවට මචන් ඉංග්‍රීසි වෙදකමේ කෙරෙන්නෙ පරීක්ෂණ වාර්තා නිරීක්ෂණය හා රෝග විනිෂ්චයනෙ. හැබැයි නාඩි ශාස්ත්‍රය ඊට වඩා ගොඩාක් ඉක්මන් මචන්. හොඳ පළපුරුදු සිංහල වෙද මහත්තයෙක්ට පෙන්නුව නම්, අඩුම තරමෙ රෝග විනිෂ්චය හරි හරි විදියට කරගන්න පුළුවන් වෙයි කියල මම හිතනව. උඹට යහපතක්ම වේවා සහෝදරයා!
  11. nidarsha91

    වලතර

    https://www.facebook.com/share/vBued6LuWArANovH/
  12. nidarsha91

    තහනම් ගස්වල ගෙඩි කාපං අයිතිකාරයට නොතේරෙන්න

    එපා බන්. පව් කරන තරම් ලේසි නෑ නෙහ් බන් ඒව ගෙවන්න. කොහොමහරි උගෙ හිත හැදිල ඔය කරන දෙයින් ඉවත් වෙන්න කියල පතමු බන්. කුරුළු කූඩුවක් කැඩෙන එක මාරම පව් බන්. බිරිඳ නැතුව සැමියෙක්ටවත්, සැමිය නැතුව බිරිඳක්ටවත් (යහපත්), ලෝකයක් නෑ බන්. පත්තිනි වගේ... වැරදි වෙන එක මනුස්ස ගතියනෙ මචන්. ඒත් ඒක අවබෝද කරගෙන...
  13. nidarsha91

    මහා පිපුරුම් වාදය

    Can you please explain the reason behind your opinion? Glad you
  14. nidarsha91

    ubalagen loku support ekak ona

    Good luck machan
  15. nidarsha91

    තහනම් ගස්වල ගෙඩි කාපං අයිතිකාරයට නොතේරෙන්න

    මේක වුණේ හොරගොල්ලෙ. දැන් අවුරුදු 10ක් ඇතුලෙ. පවුලක්. වයිෆුයි හස්බන්ඩුයි දරුවො දෙන්නෙක්ද කොහෙද.... ඒක මතක නෑ. හස්බන්ඩ් වැඩට යනවා. වෙන මිනිහෙක් එක්ක වයිෆ් සම්බන්දයක් පවත්වනවා. ඕක කෙරීගෙන ගිහින් කාලයක්. හස්බන්ඩ්ට ආරංචි වෙලා කතා කරල. මේ දේ හොඳ නෑනෙ කියල හොඳින් කියල. ඒත් අහල නෑ. පස්සෙ කියන දේ අහන්නෙම...
  16. nidarsha91

    තහනම් ගස්වල ගෙඩි කාපං අයිතිකාරයට නොතේරෙන්න

    ශිෂ්ට වුණා කියල හිතන්න පුළුවන් මානවයො ඉන්නෙ බොහොම අතළොස්සයි. අනිත් ඔක්කොම තාම ප්‍රජනනය වෙනුවෙන් දකින දකින තැන ලගිනව. හැම පඳුරම තෙමනවා. මනස දියුණුයි කියල බෝඩ් ගහගෙන උන්නට ඇතුලෙන් තාම පට්ට වනචාරි. බුදු බණ ඇහුවට නිරන්තරේ. තාමත් අම්බානක වනන්තරේ.

    No contents