උඹේ වැඩේ මම නං දැක්කෙ නෑ මචන්. ඇඩ් සෙක්ෂන් එකේ යන්නෙම නැති තරම් මචන්. මගෙ විදිය කියන්නන් මචන්.
පෙයාස්, කිවි, ඇපල්ස්, දොඩම්, මිදි ඔය කිසිම දෙයක් මම නම් මෙහෙන් ගන්නෙ නෑ මචන්. මොකද මම CFC ඛීල්ස් වලට පවා බඩු එන විදිය හොයල බැලුව. ගොඩාක්ම අයියල එද්දි නෑදෑයො එද්දි වගේ ගෙන්නගන්නවා. ඒවත් ගෙනාව දවසෙම...