☼ නොමිලේ I P T වෙබ් අඩවියක ගිණුමක් සාදා ගැනීම
(මෙය Eline M.S ගේ ලිපියකි.. )
ආයුබෝවන් අද ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන ඔත්තුවක් දෙන්න හිතුවා. මේ ලිපිය ටොරන්ට්ස් ගැනයි. ප්‍රයිවට් ටොරන්ට් සයිට් කිව්වම හැමෝම දන්නවනේ ඒ වෙබ් අඩවියක ගිණුමක් කොයි තරම් වැදගත්ද කියලා. හැමෝටම මෙහෙම කිව්වාම මතකයට...