අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය යලිත් පරද&#

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය යලිත් පරද&#

    ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ මූලධර්මයන්ට අභියෝග කරමින් කරනු ලැබූ පරීක්‍ෂනය වූ උප-පරමාණුක අංශුවකට ආලෝකයේ වේගය අභිබවා ගමන් කළ හැකි බව යුරෝපා විද්‍යාඥයින් යළිත් වරක් තහවුරු කර ඇතැයි වාර්තා වේ. පෙරටද වඩා නිරවුල්ව එය තහවුරු කිරිමේ පරීක්ෂණය සිදු කළ බව විද්‍යාඥයින් පවසයි.


    ඉකුත් සැප්තැම්බර් මාසයේ කළ පරීක්ෂණයේදි ‍මෙන්ම මෙවරත් උප-පරමාණුක අංශු කදම්භයක් කිලෝමීටර් 730ක දුරක් ආලෝකයේ වේගය අභිබවමින් ගමන් කර ඇති අතර විද්‍යාඥයින් පවසන්නේ මේ උප-පරමාණුක අංශුන්ට ආලෝකය ගමන් කරනවාට වඩා තත්පරයෙන් බිලියන 60න් පංගුවක් කළින් අදාළ දුර සම්පූර්ණ කළ හැකි වූ බවයි.
    කිසියම් අංශුවක් ආලෝකයේ වේගය අභිබවන්නේ නම් ඊට ස්කන්ධයක් තිබිය නොහැකි බව ජේම්ස් ක්ලාක්, මැක්ස්වෙල් සහ පසුව ඇල්බට් අයින්ස්ටයින් පැහැදිලි කර තිබිණි.


    එම ඉදිරිපත් කිරීම නූතන භෞතික විද්‍යාවේ සිද්ධාන්තයන් බොහෝමයකට මූලික වූ සාපේක්ෂතාවාදයට පදනම් වී තිබුනද 2වන වරට තහවුරු කරන ලද නව සොයා‍ ගැනීම වෙනත් පරීක්ෂණයකින් යළි තහවුරු කළහොත් නූතන භෞතික විද්‍යාවේ සිද්ධාන්තයන් ‍බොහෝමයක් බැහැර කෙරෙනු ඇතැයි සිතිය හැකිය.






    උපුටා ගැනීම මෙතනින්


    http://lankacnews.com/sinhala/foreign-news/35377/
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    මේ යක්කු එක එක කාලෙට එක එක එව්ව කියනව බන්. :angry:
    අපිට තමයි *ක ඉරාගෙන එවා පාඩම් කරන්න වෙන්නේ
    :oo:
     
    • Like
    Reactions: KingJulian

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    I heard the news. Thanks for sharing with us.
    NASA කාල උමං දොරටු හොයන්න යනවා කියල news එකකුත් ඇහුනා. පුලවන් නම එකත හොයල දාන්න. :)
    :yes::yes:
    E=MC^2 සපෙක්ෂතවාදයයි අතර සම්බන්දය මොකක්ද?:confused::confused:


    පස්සේ rep දෙන්නම්.
     
    Nov 2, 2011
    990
    76
    0
    සයිධාන්තික රාමුව කියලත් කියනවද?:confused:
    මම නම් අහල තියෙන්නේ සමුද්දේශ රාමුව කියල.:baffled::baffled::baffled:

    saiddantika = practically oppu karala nati
    theory vidiyata thiyena evata kiyana namak
    sappeksatha vadayath saiddantiki.
    practically oppu karala na thama hariyatama
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    මේ යක්කු එක එක කාලෙට එක එක එව්ව කියනව බන්. :angry:
    අපිට තමයි *ක ඉරාගෙන එවා පාඩම් කරන්න වෙන්නේ
    :oo:

    එක නම් ඇත්ත බං :lol::lol::lol:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    I heard the news. Thanks for sharing with us.
    NASA කාල උමං දොරටු හොයන්න යනවා කියල news එකකුත් ඇහුනා. පුලවන් නම එකත හොයල දාන්න. :)
    :yes::yes:
    E=MC^2 සපෙක්ෂතවාදයයි අතර සම්බන්දය මොකක්ද?:confused::confused:


    පස්සේ rep දෙන්නම්.

    Worm Holes ගැන නේද ඔය කියන්නේ. ඒවා Theoretical දේවල් විතරයි.
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    මේ අනිත්‍ය ලෝකයේ නිත්‍ය එකම දෙය නම් කිසිම දෙයක් නිත්‍ය නැති බව ය.