[CENTER][CENTER]
[CENTER]පිස්සුද බං.. ලොක්කට එහෙම ගටක් තියෙනවනම්, එච්චර ලොකු කොන්දක් තියෙනවනම් ඔහොම අන්තිම මෝහොතේ මහින්ද එක්ක ආප්ප කාලා ෂේප් එකේ අනිත් පැත්තට මාරු වෙයිද..? අනික මොළයක් තියෙනවනම්, හොඳ දැක්මක් තියෙනවනම් ඔයවගේ දෙකයි පනහේ ආප්ප කතා කියන්නෙත් නෑ මම මහින්ද එක්ක එකට ඉඳගෙන ආප්ප කාලයි...